CPU පොට මට්ටමේ සමාන්තරතාව

CPU පොට මට්ටමේ සමාන්තරතාව

උසස් කාර්ය සාධනයක් අත්කර ගැනිමේ තවත් උපාය මාර්ගයක් වන්නේ බහු ක්‍රම ලේඛන සංඛ්‍යාවක් හෝ පොට සංඛ්‍යාවක් සමාන්තරව ක්‍රියා කරවිමයි. මෙම පර්යේෂණ ක්ෂේත්‍රය සමාන්තර පරිගණක ලෙස ද හදුන්වයි. Flgunn ගේ වර්ගිකරණය අනුව බහු උපදෙස් බහු දත්ත හෝ MIMD ලෙස හැදින්වේ. මෙම අරමුණු ‍උදෙසා යොදා ගත් එක් තාක්ෂණයක් වන්නේ බහු සැකසුසයි. මෙම තාක්ෂණයේ මුල් අවස්ථාව වන්නේ සමමිතික බහු සැකසුම වන අතර එහි CPU තුඩා ප්‍රමසාණයයක්ම ඒවායෙය් නිතරම යටත් කාලින වන එහි මතක පිළිබද දර්ශනයක් තබා ගැනිම සදහා අතිරේක දෘඪාංග තිබේ. මතකය පිළිබද යවත්කාලින දර්ශනයක් තිබේමෙන් CPU හට එකම ක්‍රමලේඛන සම්බන්ධයෙන් සහයෝගයෙන් වැඩ කල හැකි අතරම ක්‍රම ලේඛ වලට එක් CPU න් තවත් CPU ට සංක්‍රමණය විය හැක. සහයා්ගයෙන් වැඩ කල හැකි CPU සංඛ්‍යාව අතලොස්සක ප්‍රමාණයේ සිට ඉහල දැමිමට non-uniform memory access (NUMA) හා directory- based coherence proyocola වැනි ක්‍රම 90 දශකයදේ හදුන්වා දෙන ලදි. SMP පද්ධති CPU විශාල ගණනක් හා සකසන අතර අන්තර් සම්බන්ධතාවය ගොඩ නැගිමේ හුවමාැ සහිතවය සකසන එ්වායේ අන්තර් සම්බ්නධතාව තනි සිලිකන් විෂයක් මත ගොඩ නගා ඇති විට බහු මාධ්‍ය අනු සැකසුම ලෙස හැදින්වේ.

ක්‍රම ලේඛනයක් තුල සියුම් අයුරින් සමස්කාරතාවයක් ඇති බව පසුව සොයා ගන්නා ලදි. එක් ක්‍රම ලේඛනයක් සමාන්තරව හෝ වෙන වෙම ්ක්‍රියාකරවිය හැකි පොට (හෝ ාකර්යයච) කිහිපයක් තිබිය හැක. මෙම තාක්ෂණයේ සමහර මුපලල් උදාහරන වලින් ඍජු මතක ප්‍රවේශය ආහාරය පොටෙන් පෙතක් සමාන්තරව ධාවනය වන සේ පද්ධති සැලසුම් කිරමෙනි. මෙම තාක්ෂණය බහු පොත තාක්ෂණය ලෙස හැදින්වේ. බහුපොටදි ක්‍රියා කරවනඒකක හැඹිලි ඇතුුලු මතක පද්ධතිය ද බහු පොටවල් විසින් හවුලේ භුක්ති විදිම සිදු කරයි. බහුපොටෙහි ඇති දුර්වලතාවයක් නම් බහුපොට සදහා දෘඪාංලග දක්වන අනුග්‍රහය දෘඪාංග බහු සැකසුමට දක්වන අනුග්‍රහයට වඩා දැඩිව මෘදුකාංග වලට දර්ශනය වින නිසා මෙහෙයුම් පද්ධති වැනි අධික්ෂණ මෘදුකාංග වලට බහු පොට හට අාධාර කිරිම සදහා වා විශාල ටෙවනස්කම් කල යුතු විමයි. ක්‍රියාත්මක කරන ලද එක් බහුපොට ආකරයක් එකක බහුපොටකරණය ලෙස හැදින්වෙන අතර එහිදි එක් පොටක් බාහිර මතකයේදන් දත්ත ලැටෙබන තරැ බලා සි‍ටියමහන් නතර වන තුරැ ක්‍රියාතකරනු වයලැබේ. මෙම පටිපබාටියේදි එවිට ක්‍රියාකරවිමෙ සුදානම් ව බලා සිටින වෙනත් පෙටක් වෙත යොමු වන අරත මෙම මාරැ විම සංඛ්‍යාවෙන් CPU ස්ථන්ද චක්‍රයකදි සිදුවේ. තවත් බහුපොට ආකාරයක් සමගාමි බහුපොකරණය ලෙස හැදින්වෙන අතර එහිදි එක් CPU වක් ස්ථන්ද චක්‍රයකදි පොට කිහිපයක් උපදසේ ක්‍රියාකරවිමට සිදුවේ.

70 දශනයේ සිට මේ දශකයේ (වසර 2000 ඇරඹි දශකය) මුල් භාගය වන තෙක් වු දශක කිහිපය තුල උසස් කාර්ය සාධනයක් යුත් පොදු කාර්ය CPU සැලසුම් කිරිම උදෙසා යොදා ගත්තේ නල මාර්ගකරණය, හැඹිලි, සුපිරි අදිශ (Superscaler) ක්‍රියා කරවිම, අපිලිවෙල (out-of- order) ක්‍රියා කරවිම ආදි ඉහල ILP ලබා දෙන තාක්ෂණයයි. මෙම නැම්මෙහි ප්‍රතිඵලය වුයේ ශක්තිය වැඩිපුර අවශ වන Intel pentium 4 වැනි CPU බිහි විමයි. මේ දශකයේ ‍මුලදි මෙවැනි CPU සැලසුම්කරැව්න් හට ILP ශිල්පිය ක්‍රම වලින් උසස් කාර්ය සාධනයක් ලබා ගත නොහැකි වුයේ CPU මෙහෙයුම් සංඛයාත හා ප්‍රධාන මතකය මෙහෙයුම් සංඛ්‍යාත අතර වු වැඩි වන විසමතාවය හා නොපැහැදිලි ILP ශිල්පිය ක්‍රම මගින් බලය අපතේ යාම වැඩිවිමයි.

CPU සැලසුම්කරැවන් විසන් ඊලගට ගනුදෙනු සැකසුම වැනි වානිජ පරිගණක වෙළදපොල වලින් අදහස් ලබා ගන්නා ලදි. මෙවැනි ගනුදෙනු සැකසුමේදි වඩා වැදගත් ව්නේ තනි පොටක හෝ ක්‍රමලේඛයක කාර්ය සානයට වඩා සංධික ප්‍රමාණය පරිගණනය ලෙස හැදින්වෙන ක්‍රම ලේඛ ගණන සමස්ත කාර්ය සාධනයයි.

මෙම අවධානය වෙනස්විමට සාධක ද්විත්ව හා බහු මාධ්‍යය ඔප-මට්ටමේ බහු සැකසුම් CPU සැලසුම් ප්‍රගුණනය කිරිමෙනුත් විශේෂයෙන්ම අඩුවෙන් සුපිරි අදිශ ලක්ෂණ පෙන්වන නිර්මිත සමානකම් දක්වන CPU සැලසුම් වලිනුත් පැහැදිලි වේ. පසුව පැමිනි සකසන පවුල් කිහිපයකම ඔප මට්ටමේ බහු සැකසුම් ලක්ෂණ තිබෙන අතර Athlon 64xz, SPARC, ultraspact 1, IBm Power 4 Powers 5 හි මෙන්ම X bo 360 හි ත්‍රිත්ව මාධ්‍ය Power Pc සැලසුම හා PS3 හි එක් මධ්‍යය cell අණු සැකසුම වැනි විඩ‍ියෝ ක්‍රිඩා කන්සෝල CPUකිහිපයකම දක්නට ලැබේ.