Bus යනු පරිගණක ආකෘතිකරණයේ දී, පරිගණකයක් තුළ පරිගණක උපාංග දත්ත හුවමාරුව සඳහා භාවිතා වන උප පද්ධතියකි. තුඩින් තුඩ සබඳතාවයක් මෙන් නොව තර්කානුකූලව එකම රැහැන් කොටසක් හරහා බොහෝ පර්යන්ත හරහා සම්බන්ධ වීමට bus වලට පුළුවන. සෑම bus එකක්ම එහි භෞතික පේනු උපකරණ (plug devices), කාඩ් හා රැහැන් සමග එකට බැදී සම්බන්ධක රාශිය ලෙස අර්ථ දැක්විය හැක.

පෙර කාලයේ දී පරිගණක bus සැබැවින්ම ඉහු සම්බන්ධතා ඇති සමාන්තර විදිමුත් bus වුව ද අද එය භාවිතා වන්නේ සමාන්තර විද්යුැත් bus ලෙස එකම තාර්කික ක්‍රියාකාරීත්වය සපයන භෞතික සැකැස්මක් ලෙසය. නවතම පරිගණක buses සඳහා සමාන්තර හා bit – serial සම්බන්ධතා භාවිතා කළ හැකි අතර ඒවා multi drop (විද්යුහත් වශයෙන් සමාන්තර) හෝ daisy chain ස්ථලකය (topology) ලෙස හෝ USB වල භාවිතා වන පරිදි සුවිච් කරන ලද මධ්‍යස්ථාන (Switched hub) ලෙස දැක්විය හැක.


References සංස්කරණය

http://en.wikipe.dia.org/wiki/Computer_bus[permanent dead link]

"https://si.wikipedia.org/w/index.php?title=Bus_(පරිහරණය)&oldid=591112" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි