Broadcast seeding (ඉංග්‍රීසි:  Broadcast seeding) යනු ඇට වර්ග යාන්තික ආකාරයකින් හෝ අතින් ඉසීමක් ආකාරයෙන් ක්ශේස්ත්‍රය පුරා පැතිරවීම භාවිතා කරන කෘෂිකර්ම ක්‍රම වේදයයි. උදාහරණයක් ලෙස වී ඉසීම දැක්විය හැකිය.

Broadcast seeder machine

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=Broadcast_seeding&oldid=436466" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි