පුළුල් ආමානය
(Broad gauge වෙතින් යළි-යොමු කරන ලදි)
පුළුල් ආමාන දුම්රිය සේවාවන් විසින්, 1,435 මිමී (4 අඩි 8 1⁄2 අඟ) සම්මත ආමානයට වැඩි මාර්ග ආමානයක් (රේල් පීලි අතර දුරක්) භාවිතා කෙරෙයි.
ඉතිහාසය
සංස්කරණය- මෙයද බලන්න: දුම්රිය මාර්ගයන්හී ආමානය නියාමනය කිරීමේ පණත 1846