Bolide
bolide එකක් යනු අතිශය දීප්තිමත් උල්කාපාතයක් වේ. විශේෂයෙන්ම වායුගෝලය තුළ දී පුපුරායන උල්කාපාත මේ ගණයට අයත් වේ.
superbolide එකක් යනු දෘශ්‍ය විශාලත්වය (Apparent magnitude) -17 හෝ ඉක්මවායන bolide එකක් වේ. මෑත උදාහරණ ලෙස Sutter's Mill meteorite සහ Chelyabinsk meteor දැක්විය හැක.
මූලාශ්‍ර
සංස්කරණය- ^ "We are not Alone: Government Sensors Shed New Light on Asteroid Hazards". Universe Today. සම්ප්‍රවේශය 12 April 2015.