බිග් ටෙන්ට් පාර්ටි හෝ කැච් ඕල් පාර්ටි යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් හදුන්වන පක්ෂයක් යනු පුළුල් පරාසයක විශ්වාසයන් ආවරණය කරන සාමාජිකයින් සිටින දේශපාලන පක්ෂයක් සඳහා භාවිතා කරන යෙදුමකි.[1] මෙය අධිෂ්ඨානශීලී මතවාදයක් ආරක්ෂා කරන, එම මතවාදයට අනුගත වන ඡන්දදායකයින් සොයන සහ ඒ සඳහා මිනිසුන් ඒත්තු ගැන්වීමට උත්සාහ කරන අනෙකුත් පක්ෂවලට වඩා වෙනස් ය.

යොමු කිරීම්

සංස්කරණය
  1. ^ "Definition of "big tent" in English". oxforddictionaries.com. Oxford English Dictionary. December 13, 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 May 2017.
"https://si.wikipedia.org/w/index.php?title=Big_tent&oldid=721657" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි