Benzodiazepine (බෙන්සොඩයසපීන) යනු ඖෂධ කාණ්ඩයකි. Diazepam (ඩයසිපෑම්) නම් ඖෂධය මෙම පවුලට අයත් වේ. බොහෝ විට නිදි පෙති ලෙස හඳුන්වන ඖෂධ මෙම කාණ්ඩයට අයත් වේ. [1]

මූලාශ්‍රසංස්කරණය

  1. "නින්ද නොයෑම (Insomnia)". Retrieved 2018-08-29.

ආශ්‍රිතසංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=Benzodiazepine&oldid=427189" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි