Base Léonore එසේත් නැත්නම් Léonore database, යනු National Order of the Legion of Honor හි සාමාජිකයන් ගේ වාර්තා ලැයිස්තුගත කර ඇති ප්‍රංශ දත්ත ගබඩාවකි. 1802 දී මෙහි ආරම්භයේ සිට 1977 ට පෙර මියගිය Legion of Honor තත්ත්වයට පත් පුද්ගලයන්ගේ වාර්තා ලැයිස්තුගතව ඇත.[1]

ජනවාරි 2014 වන විට, මෙම දත්ත ගබඩාව සතුව වාර්තා 390,000 පවතී.[2]

මූලාශ්‍රසංස්කරණය

  1. "Présentation de la base de données Léonore" (in ප්‍රංශ). Paris: Ministère de la Culture et de la Communication. 13 November 2014. Archived from the original on 16 March 2016.
  2. "Léonore" (in ප්‍රංශ). Paris: Ministère de la Culture et de la Communication. 1 January 2014. Archived from the original on 7 November 2014. Retrieved 3 June 2016.

භාහිර සබැඳිසංස්කරණය


"https://si.wikipedia.org/w/index.php?title=Base_Léonore&oldid=481249" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි