Base Léonore එසේත් නැත්නම් Léonore database, යනු National Order of the Legion of Honor හි සාමාජිකයන් ගේ වාර්තා ලැයිස්තුගත කර ඇති ප්‍රංශ දත්ත ගබඩාවකි. 1802 දී මෙහි ආරම්භයේ සිට 1977 ට පෙර මියගිය Legion of Honor තත්ත්වයට පත් පුද්ගලයන්ගේ වාර්තා ලැයිස්තුගතව ඇත.[1]

ජනවාරි 2014 වන විට, මෙම දත්ත ගබඩාව සතුව වාර්තා 390,000 පවතී.[2]

මූලාශ්‍ර සංස්කරණය

  1. "Présentation de la base de données Léonore" (ප්‍රංශ බසින්). Paris: Ministère de la Culture et de la Communication. 13 November 2014. 16 March 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  2. "Léonore" (ප්‍රංශ බසින්). Paris: Ministère de la Culture et de la Communication. 1 January 2014. 7 November 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 June 2016.

භාහිර සබැඳි සංස්කරණය

Lua දෝෂය in Module:Authority_control_files at line 17: bad argument #1 to 'pairs' (table expected, got nil).


"https://si.wikipedia.org/w/index.php?title=Base_Léonore&oldid=481249" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි