ඇල්ගී
algea
(Algae වෙතින් යළි-යොමු කරන ලදි)
ඇල්ගී (ඉංග්‍රීසි: Algae) යනු විශාල විවිධත්වයකින් යුත් ජීවී කොට්‌ඨාශයකි. [3]
- ඒකසයිලික මෙන්ම බහුසයිලික ආකාරද ඇත.
- සූත්‍රිකාකාර හෝ තලසාකාර දේහ දරයි,.
- ජල පෘෂ්ඨ මත පාවෙන අන්වීක්ෂීය ඇල්ගී ශාක ප්ලවාංග ලෙසද හැදින්වෙයි.
- හරිතප්‍රද හෙවත් ක්ලෝරෝෆිල් වර්ණකය අඩංගු බැවින් ප්‍රභාසංශ්ලේෂණය සිදුකරයි
- උල්වා වනි සමහර ඇලිගී විශේෂ පියෙවි ඇසට පෙනේ.
ඇල්ගී An informal term for a diverse group of photosynthetic eukaryotes Temporal range:
| |
---|---|
A variety of algae growing on the sea bed in shallow waters | |
A variety of microscopic unicellular and colonial freshwater algae | |
Scientific classification | |
Groups included | |
| |
Typically excluded: | |
|
උදාහරණ:
- ක්ලැමිඩොමොනාස්(Chlamydomonas)
- ස්පයිරොගයිරා (spirogyra)
- ඩයටම(Diatoms)
- පැරමීසීයම්
ගැලරිය
-
spirogyra
-
diatoms
මූලාශ්‍ර
- ^ Butterfield, N. J. (2000). "Bangiomorpha pubescens n. gen., n. sp.: Implications for the evolution of sex, multicellularity, and the Mesoproterozoic/Neoproterozoic radiation of eukaryotes". Paleobiology. 26 (3): 386–404. doi:10.1666/0094-8373(2000)026<0386:BPNGNS>2.0.CO;2. ISSN 0094-8373. S2CID 36648568. 7 March 2007 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
- ^ T.M. Gibson (2018). "Precise age of Bangiomorpha pubescens dates the origin of eukaryotic photosynthesis". Geology. 46 (2): 135–138. Bibcode:2018Geo....46..135G. doi:10.1130/G39829.1.