ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං
(Alexander Fleming වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං , FRSE, FRS, FRCS(Eng) (6 අගෝස්තු 1881 – 11 මාර්තු 1955) යනු ස්කොට්ලන්ත ජාතික ජීව විද්‍යාඥයෙක්, භිෂග්වේදියෙක් සහ උද්භිද විද්‍යාඥයෙක් විය. බැක්ටීරියා විද්‍යාව, ප්‍රතිශක්ති විද්‍යාව, සහ රසායනික චිකිත්සාව පිළිබඳ බොහෝ ලිපි ඔහු විසින් රචනා කොට ඇත.
උපත | 6 අගෝස්තු 1881 ලොච්ෆීල්ඩ්, ඈෂයර්, ස්කොට්ලන්තය |
---|---|
මියගිය දිනය | 11 March 1955 ලන්ඩනය, එංගලන්තය | (වයස 73)
ජාතිකත්වය | ස්කොට්ලන්ත |
පුරවැසිබව | එක්සත් රාජධානිය |
උගත් ශාස්ත්‍රාලය | රාජකීය බහුතාක්ෂණික ආයතනය ශාන්ත මේරි රෝහල් වෛද්‍ය පාසැල රාජකීය ශාස්ත්‍රාලය ලන්ඩනය |
ප්‍රසිද්ධව ඇත්තේ | පෙනිසිලින් සොයාගැනීම |
සම්මාන | කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය (1945) |
Scientific career | |
ක්ෂේත්රය | බැක්ටීරියා විද්‍යාව, ප්‍රතිශක්ති විද්‍යාව |
අත්සන | |