Air burst එකක් යනු artillery shell එකක් හෝ න්‍යෂ්ටික අවියක් වැනි පිපිරෙන සුළු යමක් ඉලක්කයේ හෝ පොළවේ වැදී පිපිරීම වෙනුවට ගුවනේදී පුපුරා යාමයි. ground burst එකකට වඩා Air burst එකක යුධමය වටිනාකම වන්නේ පිපිරුමේ සිදුවන විනාශය වඩා වැඩි ප්‍රදේශයක පැතිරී යාමයි.

UGM-109 Tomahawk මිසයිලයක් ඉලක්කයක් ඉහලින් පුපුරා යාමක්, 1986.

මෙම යෙදුම ස්වභාවිකව සිදුවන උල්කාපාත වල ගුවන් පිපිරීම් වලටද භාවිතා වේ. උදාහරණ ලෙස Tunguska event, 1930 Curuçá River event හා Chelyabinsk meteor දැක්විය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=Air_burst&oldid=423977" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි