ATR 72 එන්ජින් 2කින් සමන්විත ගුවන් යානා වර්ගයකි.French-Italian aircraft manufacturer ATR නම් සමාගම විසින් මෙම ගුවන් යානා විශේශය නිපදවා ඇත.මෙම යානයෙ මගීන් 74 ගමන් ගත හැකි අතර නියමුවන් දෙදෙනෙකු විසින් පාලනය කරනු ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=ATR_72-600&oldid=345655" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි