5-සල්ෆොසැලිසිලික් අම්ලය
සල්ෆොසැලිසිලික් අම්ලය මූත්‍ර ප්‍රෝටීන් ප්‍රමාණය නිර්ණය කිරීම සඳහා මූත්‍ර පරීක්ෂාවන්හි දී භාවිත වේ. මෙම රසායනය හේතුවෙන් දියවූ ප්‍රෝටීන අවක්ෂේප වීම සිදුවන අතර, එය එහි ආවිලතාවෙහි ස්වරූපය අනුව මැනිය හැක.[1]
Names | |
---|---|
IUPAC name
2-Hydroxy-5-sulfobenzoic acid
| |
Identifiers | |
CAS number | 97-05-2 |
ChemSpider | 7046 |
UNII | L8XED79U3U |
KEGG | C16199 |
SMILES |
|
InChI |
|
InChI key |
|
Properties | |
Molecular formula | C7H6O6S |
අණුක ස්කන්ධය | 218.185 g/mol |
Except where otherwise noted, data are given for materials in their standard state (at 25 °C [77 °F], 100 kPa).
|
මේවාත් බලන්න සංස්කරණය
ආශ්‍රේයයන් සංස්කරණය
- ↑ Sulfosalicylic acid සංරක්ෂණය කළ පිටපත 2008-06-19 at the Wayback Machine, Family Practice Notebook website