2018 එක්සත් අරාබි එමීර් තුන්කොන් ක්‍රිකට් තරගාවලිය
(2017-18 එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුන්කොන් ක්‍රිකට් තරගාවලිය වෙතින් යළි-යොමු කරන ලදි)
2018 එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුන්කොන් තරගාවලිය යනු 2018 ජනවාරි මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියකි.[1] මෙම තරගාවලිය පැවැත්වෙන්නේ අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතරය.[2][3] සහභාගී වූ සියලුම තරග ජයගත් අයර්ලන්තය ලකුණු ලබාගැනීමේ වේගය අනුව තරගාවලියේ ශූරතාවය දිනාගත්තේය.[4] පිළිවෙලින් ස්කොට්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු ලබාගැනීමේ වේගය අනුව තරගාවලියේ දෙවන සහ තෙවන ස්ථානයන් දිනාගත්තේය.[5]
2018 එක්සත් අරාබි එමීර් තුන්කොන් ක්‍රිකට් තරගාවලිය | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||
කණ්ඩායම් | ||||||||||||||
අයර්ලන්තය | ස්කොට්ලන්තය | එක්සත් අරාබි එමීර් | ||||||||||||
නායකයන් | ||||||||||||||
විලියම් පෝටර්ෆීල්ඩ් | කයිල් කොට්සර් | රොහාන් මුස්තාෆා | ||||||||||||
වැඩිම ලකුණු | ||||||||||||||
ඇන්ඩ්රිව් බැල්බර්නි (216) | මයිකල් ජෝන්ස් (180) | රමීස් ෂෙසාද් (258) | ||||||||||||
වැඩිම කඩුළු | ||||||||||||||
කෙවින් ඕ'බ්‍රයන් (8) බැරී මැකාර්ති (8) |
සෆ්යාන් ෂරිෆ් (6) | මොහමඩ් නවීඩ් (8) | ||||||||||||
ලකුණු සටහන
සංස්කරණයකණ්ඩායම
|
සත | ජ | ප | ලස | ප්රනො | බෝල | ප්රල | ලලවේ |
---|---|---|---|---|---|---|---|---|
අයර්ලන්තය | 4 | 4 | 0 | 0 | 0 | 0 | 8 | +0.960 |
ස්කොට්ලන්තය | 4 | 1 | 3 | 0 | 0 | 0 | 2 | –0.456 |
එක්සත් අරාබි එමීර් | 4 | 1 | 3 | 0 | 0 | 0 | 2 | –0.503 |
එදිජා තරගමාලාව
සංස්කරණය1වන එදිජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
- අෂ්ෆාඛ් අහමඩ් සහ මොහමඩ් බූටා එදිජා මංගලාවතරණය ලැබීය.
- එඩ්මන්ඩ් ජොයිස් ඒ ලැයිස්තු ක්‍රිකට් ලකුණු 10,000 සීමාව පසු කළේය.[6]
- ප්‍රසාද ලකුණු : අයර්ලන්තය 2, එක්සත් අරාබි එමීර් 0.
2වන එදිජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ඇන්ඩ්රිව් බැල්බර්නි සිය පළමු එදිජා ශතකය ලබාගත්තේය.[7]
- ප්‍රසාද ලකුණු : අයර්ලන්තය 2, එක්සත් අරාබි එමීර් 0.
3වන එදිජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
- මයිකල් ජෝන්ස් සහ ටොම් සෝල් එදිජා මංගලාවතරණය.
- ප්‍රසාද ලකුණු : අයර්ලන්තය 2, ස්කොට්ලන්තය 0.
4වන එදිජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ස්කොට් කැමරන් එදිජා මංගලාවතරණය.
- මෙම තරගයේදී අයර්ලන්තය ඔවුන් එදිජා තරගවල ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාව සම කරන්නට සමත්විය.[8]
- ප්‍රසාද ලකුණු : අයර්ලන්තය 2, ස්කොට්ලන්තය 0.
5වන එදිජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පන්දු රැකීමට තීරණය කළේය.
- මැතිව් ක්‍රොස් සිය පළමු එදිජා ශතකය ලබාගත්තේය.[9]
- ප්‍රසාද ලකුණු : ස්කොට්ලන්තය 2, එක්සත් අරාබි එමීර් 0.
6වන එදිජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- අමීර් හයාට් එදිජා මංගලාවතරණය ලැබීය.
- රමීස් ෂෙසාද් සිය පළමු එදිජා මංගලාවතරණය ලැබීය.[5]
- මෙම ලකුණු ප්‍රමාණය (300/6) එක්සත් අරාබි එමීර් රාජ්‍යය එදිජා තරගයක ලබාගත් සාර්ථකම ලකුණු ප්‍රමාණයයි.[5]
- ප්‍රසාද ලකුණු : එක්සත් අරාබි එමීර් 2, ස්කොට්ලන්තය 0.
මුලාශ්‍ර
සංස්කරණය- ^ "Cricket Ireland: Joyce and McBrine return for tri-series against Scotland and UAE". BBC Sport. සම්ප්‍රවේශය 30 December 2017.
- ^ "Ireland to face Scots & UAE in ODI tournament". RTE. සම්ප්‍රවේශය 30 December 2017.
- ^ "Scotland set for tri-series against Ireland and UAE before World Cup qualifiers". Evening Express. සම්ප්‍රවේශය 30 December 2017.
- ^ "Ireland Clinch Tri-Series With Victory Over Scotland". Cricket Ireland. සම්ප්‍රවේශය 18 January 2018.
- ^ a b c "Rameez propels UAE past Scotland with maiden ODI ton". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 January 2018.
- ^ "Joyce's hundred leads Ireland's comeback win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 January 2018.
- ^ "Two Centurions Fire Ireland To Victory Over UAE". Cricket Ireland. සම්ප්‍රවේශය 13 January 2018.
- ^ "Ireland pile up their highest total in fourth straight win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 January 2018.
- ^ "Scotland score first points, keep UAE winless". ESPN Cricinfo. සම්ප්‍රවේශය 21 January 2018.