2014 බොස්ටන් මැරතන් තරගය

අප්‍රේල් 21 වන සඳුදා දිනදී (දේශප්‍රේමීන්ගේ දිනය) 2014 බොස්ටන් මැතන් තරගය පැවැත්වුනේ, මැසචූසට්ස්හී, බොස්ටන්හීදීය. මෙම තරගය, මහජන-සහභාගීත්ව මැරතන් තරගයෙහි 118 වන වැන්න විය. මෙම දිවීම් තරගය සංවිධානය කර තිබුණේ බොස්ටන් මලලක්‍රීඩා සංගමය විසිනි. 2013 බොස්ටන් මැරතන් තරග බෝම්බ ප්‍රහාරය නිසාවෙන්, අමතර ආරක්ෂක විධිවිධාන යෙදවිණි. 2014 මැරතන් තරගය සඳහා තරගකරුවන් 36,000 පමණ ලියාපදිංචිව සිටි අතර, සහභාගීවූ තරගකරුවන් සංඛ්‍යාව පිළිබඳ සැලකීමේදී එය දෙවැනි වන්නේ 1996 තරගයට පමණි. [2]

2014 බොස්ටන් මැරතන් තරගය
මැරතන් තරගය

2014 බොස්ටන් මැරතන් තරගයේ පිරිමි ශූරයාවූ මෙබ් කෆ්ලෙස්ගි සහ, කාන්තා ශූරියවූ රීටා ජෙප්ටූ, වෙලෙස්ලිහී තරගයේ මධ්‍ය අවධිය අසලදී
තරග ස්ථානයබොස්ටන්, මැසචූසට්ස්
දිනඅප්‍රේල් 21
20132015
බොස්ටන් මැරතන් ගමන් මග සිතියම[1]


ආශ්‍රිත සංස්කරණය

  1. "ඔෆීෂියල් බොස්ටන් මැරතන් කෝස් මැප්". සම්ප්‍රවේශය මාර්තු 23, 2014.
  2. BAA ස්පෙක්ටේටර් ඉන්ෆොමේෂන් ෆෝ බොස්ටන් මැරතන්, http://www.baa.org/spectator-information.html, ප්‍රතිෂ්ඨාපනය 2014-04-24 
"https://si.wikipedia.org/w/index.php?title=2014_බොස්ටන්_මැරතන්_තරගය&oldid=591095" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි