2013 නොවැම්බර මස මුලදී පටන්, වර්තමානය දක්වා, තායිලන්තයේ ආණ්ඩු-විරෝධී විරෝධතා පවතියි . සාපේක්ෂ ලෙසින් සාමකාමී තෙවසරක කාලසීමාවකින් අනතුරුව, අග්‍රාමාත්‍යය යිංලක් ෂිනවත්රාගේ රජයට එරෙහි මහජන උද්ඝෝෂණ බැංකොක් නගරයෙහි පැනනැගුනේ , ස්වයං-පිටුවහලක සිටින හිටපු අග්‍රාමාත්‍යය තක්ෂින් ෂිනවත්රා හට යළි සියරට පැමිණීමට ඉවහල් වන පරිදී ඔහුට සමාව ලබා දීමේ යෝජිත පණතක් හා සමගිනි . පුව තායි පක්ෂයේ-බල කඳවුරක්වූ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් නොවැම්බර් 1 දිනදී මෙම පණත සම්මත කරගත් අතර, විපක්ෂ ඩිමොක්‍රට් පක්ෂයේ සහ ආණ්ඩු -ලැදි රෙඩ් ෂර්ට්ස් ව්‍යාපාරයේ විරුද්ධත්වය ඉස්මතු කරලීමට සමත් විය. සෙනෙට් මණ්ඩලය විසින් නොවැම්බර් 11 දිනදී මෙම පණත නිෂ්ප්‍රභා කලද, හිටපු ඩිමොක්‍රට් පාම සුදීප් තියග්සුබාන් විසින් නායකත්වය සපයන විරෝධතා දිගටම පැවත, ක්‍රමයෙන් ආණ්ඩු-විරෝධී න්‍යාය පත්‍රයක් වැළඳගති.
2013 තායි දේශපාලන විරෝධතා |
---|
|
දිනය | 4 නොවැම්බර් 2013–වර්තමානය |
---|
ස්ථානය | තායිලන්තය |
---|
තත්ත්වය | දැනට පැවතෙමින් |
---|
|
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සිවිල් ව්‍යපාරය සහ වෙනත් බොහෝ කණ්ඩායම් | | |
|
|
|
|
21,000 පොලිස් නිලධාරින් සහ 2,700 පමණ සොල්දාදුවන් (බැංකොක්හී)[4][3] |
|
මරණ(ය) | 4 |
---|
තුවාල ලද | 57 |
---|