2013 ඉකාටපෙක් ඩි මොරෙලෝස් තෙල් බවුසරය පිපිරීම

2013 මැයි 7 දිනදී, මෙක්සිකෝවේ, ඉකාටපෙක් ඩි මොරෙලෝස්හි, සන් පෙඩ්‍රො සාලොස්ටොක් ජන ප්‍රදේශයෙහි, ෆෙඩරල් මහා මාර්ගය 85 තුලදී ද්‍රවිකෘත පෙට්‍රෝලියම් වායුව රැගෙන ගිය බවුසර ට්‍රක් රථයක් පාලනය නැතිවී මෝටර් රථ කිහිපයකට හා නිවෙස් කිහිපයකට කඩා වැදී පුපුරා ගියේය. මෙම අනතුර නිසා, ජනයා 23 දෙනෙකු මිය ගිය අතර 30 දෙනෙකුට වඩා තුවාල ලදහ. ඇතිවුනු ගින්න නිසා නිවාස 45 සහ වාහන 16 කට හානි සිදුවිය.

2013 ඉකාටපෙක් ඩි මොරෙලෝස් තෙල් බවුසරය පිපිරීම
දිනය7 මැයි 2013 (2013-05-07)
වේලාවප. 05:15 CST (12:15 GMT)[1]
ස්ථානයඉකාටපෙක් ඩි මොරෙලෝස්, මෙක්සිකෝ රාජ්‍යය, මෙක්සිකෝව
හේතුවගමනාගමන අනතුර
තුවාල30 කට වැඩි
මරණය(න්)23[2]


ආශ්‍රිත සංස්කරණය

  1. ලොපෙස්-ඩොරිගා, ජොවාකින් (7 මැයි 2013). "එල් නෝටිසියරො කොන් ජොවාකින් ලොපෙස්-ඩොරිගා" (ස්පාඤ්ඤයෙන්). එල් නෝටිසියරො කොන් ජොවාකින් ලොපෙස්-ඩොරිගා. ටෙලිවිසා. XEW-TV. 
  2. ඉබේරියා සන්චෙ, කාර්ලා (8 මැයි 2013). "හොරා 21" (ස්පාඤ්ඤයෙන්). හොරා 21. ටෙලිවිසා. FOROtv.