2012 සියෙරා ලියෝන්හී කොලරාව පැතිරීම

2012 අගෝස්තු අග භාගය වන විට, සියෙරා ලියෝනයෙහි කොලරා පැතිරීමක් නිසා 327 ජනයා මරණයට පත්ව සිටියහ.[1] මෙය එම රටෙහි වසර 15 තුල ඇතිවූ දරුණුතම කොලරා පැතිරීමයි.[2] මෙම පැතිරීම ගිනි රාජ්‍යයටද බල පා ඇති අතර,[1] වෙරළ අසබඩ ජලාශ්‍රයක් එම රට හවුලේ භාවිතා කරයි.[3]

2012 සියෙරා ලියෝන්හී කොලරාව පැතිරීම
දිනය2012
ස්ථානයසියෙරා ලියෝන්
මරණය(න්)327 (පෙබරවාරි 2012 සිට)

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; irin31 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. "සියෙරා ලියෝන් වැට්ල්ස් වර්ස්ට් කොලරා අවුට්බ්‍රේක් ඉන් 15 ඉයර්ස්". ද ටෙලිග්‍රාෆ්. 30 අගෝස්තු 2012. http://www.telegraph.co.uk/news/worldnews/africaandindianocean/sierraleone/9507802/Sierra-Leone-battles-worst-cholera-outbreak-in-15-years.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 31 අගෝස්තු 2012. 
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; msf208 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි