2012 සියෙරා ලියෝන්හී කොලරාව පැතිරීම
2012 අගෝස්තු අග භාගය වන විට, සියෙරා ලියෝනයෙහි කොලරා පැතිරීමක් නිසා 327 ජනයා මරණයට පත්ව සිටියහ.[1] මෙය එම රටෙහි වසර 15 තුල ඇතිවූ දරුණුතම කොලරා පැතිරීමයි.[2] මෙම පැතිරීම ගිනි රාජ්‍යයටද බල පා ඇති අතර,[1] වෙරළ අසබඩ ජලාශ්‍රයක් එම රට හවුලේ භාවිතා කරයි.[3]
දිනය | 2012 |
---|---|
ස්ථානය | සියෙරා ලියෝන් |
මරණය(න්) | 327 (පෙබරවාරි 2012 සිට) |
ආශ්‍රිත
සංස්කරණය- ^ a b උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;irin31
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ "සියෙරා ලියෝන් වැට්ල්ස් වර්ස්ට් කොලරා අවුට්බ්‍රේක් ඉන් 15 ඉයර්ස්". ද ටෙලිග්‍රාෆ්. 30 අගෝස්තු 2012. http://www.telegraph.co.uk/news/worldnews/africaandindianocean/sierraleone/9507802/Sierra-Leone-battles-worst-cholera-outbreak-in-15-years.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 31 අගෝස්තු 2012.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;msf208
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි