1995 සිංගර් ක්‍රිකට් කුසලානය

ක්‍රිකට් තරඟාවලිය

1995 සිංගර් චැම්පියන්ස් කුසලානය 1995 ඔක්තෝබර් 11-20 අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හිදී පැවැත්විණි. ජාතික කණ්ඩායම් තුනක් සහභාගී විය: පකිස්ථානය, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් .

1995 සිංගර් චැම්පියන්ස් කුසලානය
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
සත්කාරකත්වය එක්සත් අරාබි එමීර්
ශූරයන් ශ්‍රී ලංකාව
සහභාගීත්වය3
තරඟ7
තරඟාවලියේ වීරයාශ්‍රී ලංකාව රොෂාන් මහනාම
වැඩිම ලකුණුශ්‍රී ලංකාව රොෂාන් මහනාම (288)
වැඩිම කඩුලුශ්‍රී ලංකාව කුමාර් ධර්මසේන (11)

1995 චැම්පියන්ස් කුසලානය ද්විත්ව රවුන්ඩ් රොබින් තරගාවලියකින් ආරම්භ වූ අතර එහිදී සෑම කණ්ඩායමක්ම අනික් කණ්ඩායමක් සමග දෙවරක් ක්‍රීඩා කළහ. ප්‍රමුඛ කණ්ඩායම් දෙක අවසන් තරඟයට සුදුසුකම් ලබා ගත්හ. මෙම තරඟාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාව දිනාගත් අතර ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් 30,000 කි. [1]

තරග සංස්කරණය

කණ්ඩායම් අදියර සංස්කරණය

[2] [3] [4]

කණ්ඩායම සම වි.නැ ල.වේ ප්‍රසාද
  බටහිර ඉන්දීය කොදෙව් 4 2 2 0 0 5.196 4
  ශ්‍රී ලංකාව 4 2 2 0 0 5.056 4
  පකිස්තානය 4 2 2 0 0 4.215 4
1995 ඔක්තෝබර් 11
ශ්‍රී ලංකාව  
234/7 (ඕවර 50)
එරෙහි
  ශ්‍රී ලංකාව ලකුණු 6 කින් ජයග්‍රහණය කළා
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය, සාජා
විනිසුරුවන්:   ස්ටීව් ඩූන් සහ   ඩැරල් කෙස්
තරගයේ වීරයා:   රොෂාන් මහනාම

1995 ඔක්තෝබර් 12
පකිස්තානය  
264/7 (ඕවර 50)
එරෙහි
  ශ්‍රී ලංකාව
182/8 (ඕවර 50)
  • කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.

1995 ඔක්තෝබර් 13
පකිස්තානය  
242/4 (ඕවර 50)
එරෙහි
  පකිස්තානය ලකුණු 15 කින් ජයග්‍රහණය කළා
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය, සාජා
විනිසුරුවන්:   ඩැරල් කෙස් සහ   නයිජල් ප්ලූස්
තරගයේ වීරයා:   රමීස් රාජා
  • කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.

1995 ඔක්තෝබර් 15
පකිස්තානය  
194/9 (ඕවර 50)
එරෙහි
  • කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු රැකීමට පිටියට පිවිසියේය.

1995 ඔක්තෝබර් 16
එරෙහි
  ශ්‍රී ලංකාව
329 (ඕවර 49.3)
  • කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.

1995 ඔක්තෝබර් 17
පකිස්තානය  
143 (ඕවර 48.3)
එරෙහි
  ශ්‍රී ලංකාව
149/2 (ඕවර 26.5)
  ශ්‍රී ලංකාව කඩුලු 8 කින් ජයග්‍රහණය කරන ලදි
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය, සාජා
විනිසුරුවන්:   ඩැරල් හෙයාර් සහ   නයිජල් ප්ලූස්
තරගයේ වීරයා:   අර්ජුන රණතුංග
  • කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.

අවසාන තරගය සංස්කරණය

1995 ඔක්තෝබර් 20
ශ්‍රී ලංකාව  
273 (ඕවර 49.5)
එරෙහි
  ශ්‍රී ලංකාව ලකුණු 50 කින් ජයග්‍රහණය කළා
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය, සාජා
විනිසුරුවන්:   ස්ටීව් ඩූන් සහ   ඩැරල් කෙස්
තරගයේ වීරයා:   අරවින්ද ද සිල්වා
  • කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු රැකීමට පිටියට පිවිසියේය.

යොමුව සංස්කරණය

  1. Engel 1997.
  2. https://www.espncricinfo.com/ci/engine/series/60974.html?view=pointstable
  3. Engel 1997, පිටු අංකය: 1160.
  4. Frindall 1997, පිටු අංකය: 506.

බාහිර සබැදි සංස්කරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග