1985 ඕස්ට්‍රේලියානු තුන්කොන් ක්‍රිකට් තරගාවලිය
ක්‍රිකට් තරඟාවලිය
1984-85 තරඟාවලිය එක්දින ජාත්‍යන්තර (එක්දින) ක්‍රිකට් ත්‍රිත්ව තරගාවලියක් වූ අතර එහිදී ඕස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාවට සහ බටහිර ඉන්දීය කොදෙව් පිලට සත්කාරකත්වය ලබා දුන්නේය. ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අවසන් මහා තරගයට පිවිසි අතර බටහිර ඉන්දීය කොදෙව් පිල 2-1ක් ලෙස ජය ගත්තේය. 1995-96 තරගවාරය තෙක් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ත්‍රිත්ව තරගාවලියට නැවත තරඟ කලේ නැත.
1985 ඕස්ට්‍රේලියානු ලෝක ශූරතා තරගාවලිය | |
---|---|
කාලය | 1985 ජනවාරි 6 – 1985 පෙබරවාරි 15 |
පරිපාලක(යෝ) | ඕස්ට්‍රලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | පංච රවුන්ඩ් රොබින් හා ත්‍රිත්ව අවසාන තරග |
සත්කාරකත්වය | ඕස්ට්‍රේලියාව |
ශූරයන් | බටහිර ඉන්දීය කොදෙව් |
සහභාගීත්වය | 3 |
තරඟ | 18 |
තරඟාවලියේ වීරයා | ඇලන් බෝඩර් මයිකල් හෝල්ඩින් |
වැඩිම ලකුණු | විව් රිචඩ්ස් (651) |
වැඩිම කඩුලු | ජොයෙල් ගාර්නර් (16) මයිකල් හෝල්ඩින් (16) |
මූලික වටය
සංස්කරණයරට | තරග | ජය | පරාද | සම | විනො | ප්‍රසාද |
---|---|---|---|---|---|---|
බටහිර ඉන්දීය කොදෙව් | 10 | 10 | 0 | 0 | 0 | 20 |
ඕස්ට්‍රේලියාව | 10 | 9 | 1 | 0 | 0 | 18 |
ශ්‍රී ලංකාව | 10 | 1 | 9 | 0 | 0 | 2 |
1 වන තරගය
සංස්කරණය1985 ජනවාරි 6
ලකුණුපත |
එ
|
බටහිර ඉන්දීය කොදෙව් කඩුලු 7 කින් ජය ගත්තේය
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මෙල්බර්න් |
2 වන තරගය
සංස්කරණය3 වන තරගය
සංස්කරණය4 වන තරගය
සංස්කරණය5 වන තරගය
සංස්කරණය6 වන තරගය
සංස්කරණය1985 ජනවාරි 15
ලකුණුපත |
එ
|
බටහිර ඉන්දීය කොදෙව් කඩුලු 5 කින් ජය ගත්තේය
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය, සිඩ්නි |
7 වන තරගය
සංස්කරණය1985 ජනවාරි 17
ලකුණුපත |
එ
|
බටහිර ඉන්දීය කොදෙව් ලකුණු 65 කින් ජය ගත්තේය
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය, සිඩ්නි |
8 වන තරගය
සංස්කරණය1985 ජනවාරි 19
ලකුණුපත |
එ
|
ශ්‍රී ලංකාව කඩුලු 4 කින් ජය ගත්තේය
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මෙල්බර්න් |
9 වන තරගය
සංස්කරණය1985 ජනවාරි 20
ලකුණුපත |
එ
|
බටහිර ඉන්දීය කොදෙව් ලකුණු 65 කින් ජය ගත්තේය
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මෙල්බර්න් |
10 වන තරගය
සංස්කරණය11 වන තරගය
සංස්කරණය12 වන තරගය
සංස්කරණය13 වන තරගය
සංස්කරණය14 වන තරගය
සංස්කරණය15 වන තරගය
සංස්කරණයඅවසාන තරගමාලාව
සංස්කරණයබටහිර ඉන්දීය කොදෙව් පිල විසින් ඕස්ටේ්රලියාවට එරෙහිව අවසන් තරග 3 න් 2–1ක් ලෙස ජය ගත්තේය.
1වන අවසන් තරගය
සංස්කරණය2වන අවසන් තරගය
සංස්කරණය1985 පෙබරවාරි 10
ලකුණුපත |
එ
|
බටහිර ඉන්දීය කොදෙව් කඩුලු 4 කින් ජය ගත්තේය
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මෙල්බර්න් |
3වන අවසන් තරගය
සංස්කරණය1985 පෙබරවාරි 15
ලකුණුපත |
එ
|
බටහිර ඉන්දීය කොදෙව් කඩුලු 7 කින් ජය ගත්තේය
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය, සිඩ්නි |
බාහිර සබැදි
සංස්කරණය- තරගාවලි සාරාංශය ESPNcricinfo මගින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග