පහමුණේ සුමංගල හිමි

(18.පහමුණේ ශ්‍රී සුමංගල මහනාහිමි.(1927 - 1945) වෙතින් යළි-යොමු කරන ලදි)

අතිගෞරවාර්හපහමුණේධර්මකීර්තිශ්‍රීසරණංකරසුමංගලාභිධානදහඅටවැනිමහානායකස්වාමීන්ද්‍රයන්වහන්සේ.(1927-1945)

      කුරුණෑගල,පහමුණේ,ඒකනායකමුදියන්සේලාගේරන්හාමිමදුරසිංහවෛද්‍යාචාර්යතුමානිසාරැකවපත්තුකෝරලයේහේනේපොලඑල්ලන්දකොටුවේවලව්වේජයසුන්දරරාලහාමිලාගේඋක්කුඅම්මාමහකුමාරිහාමිටදාවඑකමකණිටුසොහොයුරෙකුටදෙටුසොහොයුරුවමෙලොවඋපන්මුන්වහන්සේගේගිහිනමකිරිබණ්ඩාය.කුඩාකළමසියමව්පියන්අභාවප්‍රාප්තවූයෙන්සියඤාතිවරවූහිඳගොල්ලශ්‍රීවිජයාරාමවිහාරාධිපතිඅතිගෞරවාර්හපහමුණේසුමනහිමිපාණන්වහන්සේඇසුරෙහිසියකුමාරඅවධියගෙවූමුන්වහන්සේ  උතුම්ප්‍රව්‍රජ්‍යාවලදුයේක්‍රිස්තාබ්ධයෙන්1863 දුරුතුමසබඩගමුවවිහාරාධිපතිඅතිගෞරවාර්හපහමුණේසුමන,තෝරාණේපරමානන්දවිහාරාධිපතිගොඩතලේශ්‍රීසුමංගලහිනාබෝවේශ්‍රීඉන්දජෝතියනස්වාමීන්ද්‍රයන්වහන්සේලාආචාර්යකොටගනිමින්ඓතිහාසිකබඩගමුවරජමහවිහාරයේදීය.

          අපේමල්වතුමහාවිහාරයේමහානායකධූරීණවවැඩවුසූඅතිගෞරවාර්හමැදගමශ්‍රීදේවමිත්තාභිධානස්වාමීන්ද්‍රයන්වහන්සේඋපාධ්‍යායවඅතිගෞරවාර්හවැව්ගොන්නේශ්‍රීවිපස්‍යභිධානඅනුනායකස්වාමීන්ද්‍රයන්වහන්සේප්‍රධානකර්මාචාරීවඉහතකීගොඩතලේශ්‍රීසුමංගලස්වාමීන්ද්‍රයන්වහන්සේගුරුකොටක්‍රිස්තාබ්ධයෙන්1871 මැයිමසදී  උපසම්පත්තියවූබවටඅපේමල්වතුමහාවිහාරයේලේකම්මිටියෙහිසඳහන්වපවතී.

              ඉනිබගඩලාදෙණියශ්‍රීසද්ධර්මතිලකවිහාරයෙහිවැඩසිටිඋන්වහන්සේක්‍රිස්තාබ්ධයෙන්1877 දීඅපේමල්වතුමහාවිහාරයවෙතවැඩමකොටතිබේ.එහිදීහිප්පොලශ්‍රීධර්මරක්ෂිතසෝභිතාභිධානතෙළෙස්වැනිමහානායකස්වාමීන්ද්‍රයන්වහන්සේවෙතින්මල්වතුමහාවිහාරයීයමංගලඋපෝසථාගාරයෙහිකර්මවාගාචාර්යඨානාන්තරප්‍රාප්තවකල්ඇවෑමෙන්විංශද්වර්ගිකගරුතරකාරකමහාසංඝසභාවෙහිකාරකසභිකධූරයටදපත්වූහ.

      එපමණකුදුනොවමුන්වහන්සේතිබ්බටුවාවේශ්‍රීසිද්ධාර්ථසුමංගලාභිධානතුදුස්වැනිමහානායකස්වාමීන්ද්‍රයන්වහන්සේවෙතින්අනුවිජ්ජකධූරයලබාවයඹමහදිසාවේප්‍රධානසංඝනායකධූරයටදපත්වූහ.

            ක්‍රිස්තාබ්ධයෙන්1922 වැන්නෙහිදීමල්වතුමහාවිහාරයේඅනුනායකධූරයටපත්මුන්වහන්සේඅඹන්වැල්ලේශ්‍රීසිද්ධාර්ථසුමංගලාභිධානදහහත්වැනිමහානායකස්වාමීන්ද්‍රයන්වහන්සේගේඅපවත්වීමෙන්සිස්වූඑමමහපදවියෙන්සුපූජිතවූයේක්‍රිස්තාබ්ධයෙන්1927ක්වූදෙසැම්බර්මස09 වැනිදිනදීය.

        භික්ෂුසංඝයාඅතරඇතිවනවිවිධශාසනිකඅර්බුදවලදීඅනුගමනයපිණිසඅගනාව්‍යවස්ථාසංග්‍රහයක්සම්පාදනයකළමුන්වහන්සේඅබ්භාන,සීමාබන්ධනාදියෙහිමහත්කැපවීමෙන්කටයුතුකළවගඅපේමල්වතුමහාවිහාරයීයඉතිහාසයපිරික්සීමෙන්හඳුනාගතිමි.එමෙන්මඅපසර්වඥයන්වහන්සේගේජාතභූමියවූභාරතදේශයෙහිදීසිරිදේවමිත්තධම්මපාලහිමියන්ගේඋපසම්පත්තියඅරභයාසීමාසම්මතකිරීමෙහිදීදඅනුශාසකත්වයසැපයූමුන්වහන්සේගේශිෂ්‍යපිරිසවශයෙන්කැබිලිතිගොඩශ්‍රීසුදර්ශනාරාමාධිපතිවවැඩවුසූඅලගොඩශ්‍රීසරණංකරසුමනතිස්‍යාභිධානඉහළදොළොස්පත්තුවේඋපප්‍රධානසංඝනායක,කාරකසංඝසභිකසිරිමල්වත්තේශ්‍රීසරණංකරසුමංගලපියරතන,කාරකසංඝසභිකකඳුලවමේධංකර,තලගංවත්තේසීලානන්ද,නාරම්පනාවේසෝභිත,පහමුණේපියදස්සි,නාරම්පනාවේධම්මානන්ද,පහමුණේධර්මකීර්තිශ්‍රීසරණංකරගුණානන්දාභිධානඅනුනායක,මීගොල්ලේමේධානන්ද,උඩුගොඩපේමානන්ද,යටිහතසාරානන්ද,ගොමගොඩචන්දානන්දයනස්වාමීන්ද්‍රයන්වහන්සේලාකැපීපෙනෙත්.ක්‍රිස්තාබ්ධයෙන්1945 නොවැම්බර්මසඅවතුදුස්වකනම්ලත්ඉරිදාපස්වරු7.30 ටමුන්වහන්සේඅපවත්වූසේක.

"https://si.wikipedia.org/w/index.php?title=පහමුණේ_සුමංගල_හිමි&oldid=516024" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි