13වන සිකුරාදා භීතිය

13වන සිකුරාදා භීතිය යනු යම් මාසයක දහතුන්වන දිනය සිකුරාදා දිනෙක පත්වූ කල, දුර්භාග්‍යය ලඟාකර දෙන බවට ඇති මිථ්‍යා විශ්වාසයයි. ග්‍රෙගරියානු දින දර්ශනයෙහි, මෙවැනි දිනයක් වසරකට එක් වරක් හෝ අනිවාර්යයෙන්ම ඇති වන අතර, බොහෝ විට තෙවරක් ඇති වෙයි. ඕනෑම මාසයක පළමු දිනය ඉරුදිනයක් වූයේ නම් 13වන දිනය සිකුරාදා දිනයක් වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=13වන_සිකුරාදා_භීතිය&oldid=152684" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි