රමළාන් (අරාබි: رمضان‎ Ramaḍān, IPA: [ramaˈdˤaːn];) ව්‍යවහාරිකව රාමසාන් යනු ඉස්ලාමීය දින දසුනේ නවවැනි මාසයයි. මෙහි විශේෂත්වය වන්නේ මුස්ලිම්වරුන්ගේ දින 30ක උපවාස කාලය මෙම රමළාන් මාසය වීමත්, මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන ආගමික ග්‍රන්ථය වන කුර්ආනය සර්වබලධාරි අල්ලාහ් දෙවියන් විසින් පුදකෙරුණු ලැබූ මාසය වීමයි. වසරක් පාසා මුස්ලිම්වරු රක්ෂා කරන අනිවාර්ය උපවාසය යෙදී තිබෙන මෙම මාසය ආරම්භ වන්නේ ෂඃබාන් මාසය අවසන් වී මෙම මාසය සදහා චන්ද්‍රකලාව නැරඹීමෙන් අනතුරුවය.

‍රමළාන්
Observed byමුස්ලිම්
TypeReligious
Celebrations‍දින තිහක උපවාසය, ලෙයිලතුල් කද්ර් රාත්‍රිය හා රමළාන් අවුරුදු උත්සවය
Observances
Begins1 රමළාන්
Ends29 or 30 Ramadan
Dateරමළාන් මස 1 සිට 29 හෝ 30 වනදා දක්වා
Frequencyවසරක් පාසා (චන්ද්‍ර දිනදසුන)
Related toඊදුල් ෆිත්ර්, ලෙයිලතුල් කද්ර්



  1. 1.0 1.1 "The Umm al-Qura Calendar of Saudi Arabia". සම්ප්‍රවේශය 7 March 2017.
  2. "Ramadan to start May 27 or May 28". aljazeera.com/. සම්ප්‍රවේශය 27 April 2017.
"https://si.wikipedia.org/w/index.php?title=‍රමළාන්&oldid=434022" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි