ජෝර්දානය
ජෝර්දාන් රාජධානිය මැද පෙරදිග රටකි. එහි පාලනය ඊශ්‍රායලය සමඟ මළ මුහුද ආශ්‍රිතව පැවතේ. එනම් වරාය ඇත්තේ දකුණු රතු මුහුදේ කැනඩා බොක්කේය. එය ඊශ්‍රායලය ඊජිප්තුව හා සෞදි අරාබියාව සමඟ සහයෝගයෙන් භාවිතා වේ.. අරාබි කාන්තාරයෙන් ජෝර්දානයේ වැඩි කොටසක් වට වී ඇත. වයඹ දිග පුරාණ සරුසාර බිමකින් සමන්විත ය. අමාන් එහි අගනුවර වේ. එහි ඉතිහාසයේ විවිධ ජනාවාස වන තැනනයිමි හා සොමිටික් ජනවර්ගයන් වන එඩොමයිට්ස් හා මෝටබියිටිස් වාසය කර ඇත.අනෙක් ස්වාධීන රාජ්‍යයන් වන්නේ අකාඩියන්, අසරියන්, ජුඩීන්, බැබිලෝනියාන් සහ පර්සියානු රාජ්‍යයන් ය. ස්වදේශී නබෙමීන් ශිෂ්ඨාචාරය,පෙමිරාහි මාන් ගවනොරේට්හි පිහිටි ලොව නව පුදුම 7න් එකකි.7 වන ශත වර්ෂයේ සිට මෙම ප්‍රදේශයේ මුස්ලිම් හා අරාබි සංස්කෘතින්ගෙන් යටත් වී ඇත. ජෝර්දානයේ හෂෙමයිට් රාජධානිය ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් වන අතර නියෝජිත ආණ්ඩුවක් පවතී. බලයේ සිටිනා රාජාණ්ඩුව රාජ්‍ය පාලනය හා හමුදාවන්ගේ ප්‍රධානියා වේ. රජු, අගමැති හා ඇමැතිවරැන් හා සභා නායකයන් සමඟ ඔහුගේ බලය ක්‍රියාවට නංවයි. ජනගහනයෙන් 92% සුනායි මුස්ලිම් වන අතර කුඩා ක්‍රිස්තියානි සුළුතරයන් ද සිටී. එය නැගී එන වෙළඳපොළක් හා නිදහස් වෙළඳ ආර්ථිකයක් නම් කොට ඇත. මෙරට ඇමරිකන් හා බ්‍රිතාන්‍ය සමඟ සම්බන්ධ පවත්වයි. 1996 නෝමෝ නොවන ගිවිසුමකට ආ අතර ඊශ්‍රාලය සමඟ දේශපාලන සබඳතා ඇති එකම අරාබි රටයි. මෙය ආරම්භක සාමාජිකත්වය අරාබි ලීගය, WTO, AFESD, අරාබි පාර්ලිමේන්තුව AIDMO, AMF, IMF, ENP සහ පොදු රාජ්‍ය මණ්ඩලය යේ හා තවද අන්තර්ජාතික අපරාධ සභාව UNHRS, GAFTA, ESCWA, ENP වේ.
ආදර්ශ පාඨය | "දෙවියන්, දේශ භූමිය, රජු" |
අගනුවර සහ විශාලම නගරය | අම්මාන් |
උතුරු අංශක 310 57 නැගෙනහිර දේෂාංශ 350 561 | |
රාජ්‍ය භාෂාව | අරාබි |
ජන වර්ග | 98% අරාබි, 2% වෙනත් |
රාජ්‍ය | ව්‍යවස්ථාමය රාජාණ්ඩුව |
අධිරාජ්‍ය | II අබ්දුල්ලාහ් රජු |
අගමැති | සාමීර් රිෆායි |
වර්ග ප්‍රමාණය | |
එකතුව | වර්ග කිලෝමීටර 92,300 |
වර්ග සැතපුම් 35,637 | |
ජලය (%) | 0.8 |
ජනගහනය | |
2009 තක්සේරුව | 6,316,000 |
ඝනත්වය | වර්ග කිලෝමීටර 08.4 |
වර්ග සැතපුම් 138.8 | |
දළ ජාතික නිෂ්පාදිතය | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 32,416 |
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 21,225 |
ගිනි (2005) | මුජිබි (මධ්‍යය) |
මානව සංවර්ධන දර්ශකය HDI (2007) | 0.773 (මධ්‍යය) |
මුදල් | ජෝර්දාන් ඩිනාර් (JOD) |
මං තීරුව | දකුණ |
අන්තර්ජාල TLD | TLD - jo |
දුරකථන සංකේත | 962 |