ෆෙරෝස් බට් (1942 ජනවාරි 27 – 2014 සැප්තැම්බර් 5) යනු පකිස්ථාන ක්‍රිකට් විනිසුරුවෙකි.[1] ඔහු පාකිස්ථානයට එරෙහිව නවසීලන්තය ක්‍රීඩා කල එක් ටෙස්ට් තරඟයකට විනිසුරුවරයකු ලෙස පෙනී සිටියේය. 1985 සහ 1994 අතර එක්දින තරඟ හතරක් ද විනිශ්චය කලේය.[2]

ෆෙරෝස් බට්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමෆෙරෝසුදීන් බට්
උපත27 ජනවාරි 1942(1942-01-27)
දිල්ලි, ඉන්දියාව
මරණය5 September 2014(2014-09-05) (වයස 72)
කරච්චි, පකිස්ථානය
විනිසුරු කිරීම් තොරතුරු
විනිශ්චය කල ටෙස්ට් තරග1 (1990)
විනිශ්චය කල එදිජා4 (1985–1994)
මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2013 ජූලි 6

යොමු කිරීම් සංස්කරණය

  1. "Ex-Test umpire Feroze Butt dies". Dawn. සම්ප්‍රවේශය 11 September 2014.
  2. "Feroze Butt". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 September 2014.
"https://si.wikipedia.org/w/index.php?title=ෆෙරෝස්_බට්&oldid=545223" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි