ෆිච් රේටිංස්
ෆිච් රේටිංස් ඉන්කෝපරේෂන් (ඉංග්‍රීසි: Fitch Ratings Inc.) යනු ඇමරිකානු ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන අතර එය "බිග් ත්‍රී ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන" වලින් එකකි.[3] අනෙක් දෙක මූඩීස් සහ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් වේ.
වර්ගය | Subsidiary |
---|---|
ස්ථාපිතය | 1914 |
ප්රාරම්භක | John Knowles Fitch |
මූලස්ථානය | New York City, New York, U.S. and London, England, UK |
ප්‍රධාන පුද්ගලයන් | Paul Taylor, CEO of Fitch Group Ian Linnell, President of Fitch Ratings and Fitch Ratings inc. Brian Filanowski, President of Fitch Solutions Tracey Perini CFO |
කර්මාන්තය | Financial services |
ආදායම | $1.7 Billion [1] |
හිමිකරු(වන්) | Hearst Corporation[2] |
සේවකයන් | 5,000 (approximate) |
වෙබ්අඩවිය | fitchratings.com |
ඉතිහාසය
සංස්කරණයනිව් යෝක් සහ ලන්ඩන් වල මෙහි මූලාස්ථාන ද්විත්ත්වය පිහිටා ඇත.[4]
ආශ්රිත
සංස්කරණය- FIMALAC
- Kroll Bond Rating Agency
- List of countries by credit rating
- මූඩීස් ඉන්වෙස්ටර් සර්විස්
- Spread Research
- ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස්
මූලාශ්‍ර
සංස්කරණය- ^ Group, Fitch. "2011 Fiscal". FIMALAC. සම්ප්‍රවේශය March 26, 2012.
- ^ "Fitch Group Becomes a Wholly-Owned Hearst Business". hearst.com. සම්ප්‍රවේශය April 12, 2018.
- ^ Blumenthal, Richard. "Three credit rating agencies hold too much of the power - Juneau Empire - Alaska's Capital City Online Newspaper". www.juneauempire.com. November 1, 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය March 19, 2018.
- ^ http://hugin.info/143461/R/1601708/505879.pdf සංරක්ෂණය කළ පිටපත 2015-02-20 at the Wayback Machine [bare URL PDF]
භාහිර සබැඳි
සංස්කරණය- ෆිච් රේටින්ග්ස් (ඉංග්‍රීසි බසින්)
- ෆිච් සොලියුෂන්ස් (ඉංග්‍රීසි බසින්)
- ෆිච් ල'නින්ග්ස් (ඉංග්‍රීසි බසින්)
- U.S. Credit: Fitch Ratings (ඉංග්‍රීසි බසින්)