පිටි කිරීමකින් තොරව ඇට ලෙස ආහාරයට ගැනීමට යෝදාගන්නා තිරිඟු විශේෂ තුනක ධාන්‍ය පොදුවේ ෆැරෝ ලෙස හැඳින්වේ. එය තම්බා සරල ලෙස අනුභව කිරීමට හෝ සලාද, සුප් සහ වෙනත් කෑම වර්ගවල අමුද්‍රව්‍යයක් ලෙසද භාවිතා කරයි.

Triticum dicoccum, emmer wheat, produces what is sometimes called "true" farro.
A farro soup from Tuscany
Shrimp in farro salad
"https://si.wikipedia.org/w/index.php?title=ෆැරෝ&oldid=555251" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි