ෆ්‍රැන්ස් බෝස් (1858 ජූලි 9-1942 දෙසැම්බර් 21 ජර්මානු ඇමෙරිකානු මානව විද්‍යාඥයෙකු වූ අතර නූතන මානව විද්‍යාවේ නියමුවෙක් වූයේ ඔහු ඇමෙරිකානු මානව විද්‍යාවේ ආදි කර්තෘ ලෙස සැලකීමෙනි. අනෙකුත් නියමුවන් හා සමානව ඔහු ද වෙනත් ශික්ෂණයන් හි පුහුණු වූ අතර භෞතික විද්‍යාවෙන් ආචාර්ය උපාධිය ද භූගෝල විද්‍යාවෙන් පශ්චාත් ආචාර්ය උපාධිය කටයුතු ද සිදු කරන ලදී. ඔහු විද්‍යාත්මක ක්‍රමවේද මානව සංස්කෘති හා සමාජ අධ්‍යයනය සඳහා ආදේශ කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වූයේ එය පෙර දී පෞරාණික ඥානයෙන් බිහි වූ න්‍යායන් මත පදනම් වූවක් හෙයිනි.

ෆ්‍රෑන්ස් බෝස්
උපත 1858 ජූලි 9,ඹින්ඩන්” වෙස්ට‘ෆේලියා” ජර්මනිය
විපත 1942” දෙසැම‘බර් 21, නිව‘ යෝර්ක්
අධ්‍යාපනය කීල් විශ්ව විද්‍යාලය (1881)ඡුයගෘග සබ භෞතික විද්‍යාව
වෘත්තිය මානව විද්‍යාඥ
බිරිඳ මෙරී ක්‍රැකෝවිසර් බෝස් (1861-1929)
දරුවන් හෙලෙන් බෝස් යැම්පොල්ස්කි (1888-1963)
අර්නස්ට් ෆිලිප් බෝස් (1891-1955)
හෙඩ්විග් බෝස් (1893/94)
ගර්ට්රූඩ් බෝස් (1897-1924)
හෙන්රි හර්බට් ඩොනල්ඩ්සන් බෝස් (1899-1925)
මාරි ෆ්‍රැන්සිස්කා බෝස් (1902-1987)
දෙමව්පියන් මෙයිර් බෝස් (1823-1899) සොෆී මෙයර් බෝස් (1828-1916)

සටහන් සංස්කරණය

|Franz_Boas |}

"https://si.wikipedia.org/w/index.php?title=ෆ්‍රෑන්ස්_බෝස්&oldid=472565" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි