ෆ්ලේම් (අනිෂ්ට මෘදුකාංගය)

ෆ්ලේමර්, ස්කයිවයිපර්,[lower-alpha 1] සහ Skywiper (යළිත් ස්කයිවයිපර් නමුත් සියළු ඉංග්‍රීසි අකුරු කුඩාකුරු ලෙසින්) ලෙසින්ද හැඳින්වෙන ,[2] ෆ්ලේම්,[lower-alpha 2] වනාහී 2012දී සොයාගත් මොඩියුලීය පරිගණක අනිෂ්ට මෘදුකාංගයක් වන අතර[3][4] එය විසින් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන පරිගණක වෙත පහර එල්ල කරයි.

සටහන් සංස්කරණය

  1. "sKyWIper" ලෙසින් ඉංග්‍රීසියෙන් හැඳින්වෙන "ස්කයිවයිපර්" යන නම ව්‍යුත්පන්න වී ඇත්තේ "KWI" යන ඉංග්‍රීසි අකුරු වලින් වන අතර එය අනිෂ්ට මෘදුකාංග විසින් ආංශික ගොනු නාමයක් ලෙසින් භාවිතා කෙරෙයි [1]
  2. "ෆ්ලේම්" යනු කේතයේ තිබී හමුවූ එක් අනුලකුණු වැලක් වන අතර, බොහෝවිට සමූපයෝජකයන් විසින් පොදුවේ ප්‍රහාර සඳහා භාවිතා කරන නමකි [1]

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; cry නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. "ෆ්ලේමර්: හයිලි සොෆිස්ටිකේටඩ් ඇන්ඩ් ඩිස්ක්‍රීට් ත්‍රෙට් ටාගට්ස් ද මිඩ්ල් ඊස්ට්". සිමැන්ටෙක්. 30 මැයි 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 මැයි 2012. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  3. ලී, ඩේව් (28 මැයි 2012). "ෆ්ලේම්: මැසිව් සයිබර් -ඇටෑක් ඩිස්කවර්ඩ්, රිසර්චර්ස් සේ". බීබීසී නිවුස්. Archived from the original on 30 මැයි 2012. http://www.bbc.com/news/technology-18238326. සම්ප්‍රවේශය කෙරුණු දිනය 29 මැයි 2012. 
  4. මැකෙල්රෝයි, ඩේමියන්; විලියම්ස්, ක්‍රිස්ටෝෆර් (28 මැයි 2012). "ෆ්ලේම්: වර්ල්ඩ්ස් මෝස්ට් කම්ප්ලෙක්ස් කම්පියුටර් වයිරස් එක්ස්පෝස්ඩ්". ද ඩේලි ටෙලිග්‍රාෆ්. Archived from the original on 30 මැයි 2012. http://www.telegraph.co.uk/news/worldnews/middleeast/iran/9295938/Flame-worlds-most-complex-computer-virus-exposed.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 29 මැයි 2012.