ෆල්ෂියෙම්යේගා
ෆල්ෂියෙම්යේගා (ජර්මානු: [ˈfalʃɪʁmˌjɛːɡə] ( සවන්දෙන්න)) යනු, දෙවන ලෝක යුද්ධය අතරතුර සහ එයට පෙර, ජර්මානු ලුෆ්ට්වාෆර් හී පැරචුට් භට (ජර්මන්: Fallschirmjäger) ඛණ්ඩය විය. ඔවුහූ, මහා-පරිමාණයෙහි වාසර මෙහෙයුම් තුල යෙදවුනු පළමුවන ජර්මානු පැරචුට් භටයන් වූහ. දෙවන ලෝක යුද්ධය පුරාවටම, ෆල්ෂියෙම්යේගා ආඥාපති වූයේ කොට් ස්ටූඩන්ට් විය.
ෆල්ෂියෙම්යේගා | |
---|---|
සක්‍රීය | 1935–1945 |
රට | නාසි ජර්මනිය |
ඛණ්ඩය | ලුෆ්ට්වාෆර් (ගුවන් හමුදාව) |
වර්ගය | පැරදුට් සහ සැහැල්ලු ගුවන්යානා මත නැගි පාබල සේනාව සැහැල්ලු අවි පාබල සේනාව |
නියාදනා | දෙවන ලෝක යුද්ධය |
ආඥාපතිවරු | |
සංගණ්‍ය ආඥාපතිවරු | කොට් ස්ටූඩන්ට් රිෂාඩ් හයිඩ්රිෂ් හර්මන්-බර්න්හාර්ඩ් රාම්කේ |