ෆර්නැන්ඩො ඩි මොන්රොයි
ෆර්නැන්ඩො ඩි මොන්රොයි යනු, පෘතුගීසි ලංකාවේ 10වන කැප්ටන්-මේජර්වරයා විය. පෘතුගාලයේ සෙබැස්තියන් රජ වෙතින් 1568 වසරෙහිදී පත්වීම් ලැබූ මොන්රොයි, 1570 වසර වන තුරු කැප්ටන්-මේජර් තනතුර හෙබවීය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ ජියෝගො ඩි මේලො කූචීනො විය. [1]
ෆර්නැන්ඩො ඩි මොන්රොයි | |
---|---|
පෘතුගීසි ලංකාවේ 10වන කැප්ටන්-මේජර්වරයා | |
In office 1568–1570 | |
රාජ්‍ය නායකයා | පෘතුගාලයේ සෙබැස්තියන් රජ |
පූර්වප්‍රාප්තිකයා | ජියෝගො ඩි මේලො |
අනුප්‍රාප්තිකයා | ජියෝගො ඩි මේලො කූචීනො |
ආශ්‍රිත
සංස්කරණය- ^ කහූන්, බෙන්. "කැප්ටන්ස්-මේජර්". ශ්‍රී ලංකා. වර්ල්ඩ්ස්ටේට්ස්මන්. සම්ප්‍රවේශය 14 ජූලි 2012.
රජයේ නිලයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ජියෝගො ඩි මේලො |
පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා 1568-1570 |
අනුප්‍රාප්තිකයා ජියෝගො ඩි මේලො කූචීනො |