හොසේෆීනා වාස්කෙස් මෝතා
හොසේෆීනා ඉයුජීනියා වාස්කෙස් මෝතා ( ශබ්ද උච්චාරණය (උදවු·විස්තර)) (උපත ජනවාරි 20, 1961, මෙක්සිකෝ නගරයෙහිදී) යනු මෙක්සිකානු ආර්ථික විද්‍යාඥවරියක, ව්‍යාපාරික කාන්තාවක හා දේශපාලඥවරියක වන අතර නැෂනල් ඇක්ෂන් පක්ෂයේ (PAN) සාමාජිකාවකි. ඇය දැනට ඇයගේ පක්ෂය වෙනුවෙන් 2012 ජනාධිපතිවරණයේදී මෙක්සිකෝවේ ජනාධිපති තනතුර සඳහා අපේක්ෂිකාවද වෙයි.
හොසේෆීනා වාස්කෙස් මෝතා | |
---|---|
නියෝජ්යයන්ගේ මන්ත්‍රණ සභාවේ දේශපාලන සම්බන්ධීකරණ මණ්ඩලයේ සභාපතිනිය | |
In office සැප්තැම්බර් 5, 2010 – අගෝස්තු 31, 2011 | |
පූර්වප්‍රාප්තිකයා | ෆ්‍රාන්සිස්කෝ රොජාස් ගුටෙරෙස් |
අනුප්‍රාප්තිකයා | ආර්මන්ඩෝ රියෝස් පිටෙර් |
නැෂනල් ඇක්ෂන් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සම්බන්ධීකාරකවරිය | |
In office සැප්තැම්බර් 1, 2009 – සැප්තැම්බර් 6, 2011 | |
පූර්වප්‍රාප්තිකයා | හෙක්ටෝර් ලාරියොස් කෝර්ඩෝවා |
අනුප්‍රාප්තිකයා | ෆ්‍රාන්සිස්කෝ ජාවියර් රමිරෙස් අකුනා |
රජයේ අධ්‍යාපන ලේකම්වරිය | |
In office දෙසැම්බර් 1, 2006 – අප්‍රේල් 4, 2009 | |
ජනාධිපතිවරයා | ෆෙලිපේ කැල්ඩරොන් |
පූර්වප්‍රාප්තිකයා | රෙයෙස් ටමෙස් ගුවේරා |
අනුප්‍රාප්තිකයා | අලොන්සෝ ලුජම්බියෝ |
සමාජ සංවර්ධනලේකම්වරිය | |
In office දෙසැම්බර් 1, 2000 – ජනවාරි 6, 2006 | |
ජනාධිපතිවරයා | විසෙන්ටේ ෆොක්ස් |
පූර්වප්‍රාප්තිකයා | කාර්ලොස් ජාක්වේ |
අනුප්‍රාප්තිකයා | ආනා ටෙරේසා ආරන්ඩා |
Personal details | |
උපත | ජනවාරි 20, 1961 මෙක්සිකෝ නගරය, මෙක්සිකෝව |
දේශපාලන පක්ෂය | නැෂනල් ඇක්ෂන් පක්ෂය |
කලත්‍රයා | සර්ජියෝ ඔකම්පෝ මුනොස් |
Alma mater | අයිබෙරොඇමරිකානු විශ්වවිද්‍යාලය පැන්ඇමරිකානු විශ්වවිද්‍යාලය මෙක්සිකානු ස්වතන්ත්‍ර තාක්ෂණික ආයතනය |
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |