හොං රි-නා
දකුණු කොරියානු නිළිය
(හොං රී-නා වෙතින් යළි-යොමු කරන ලදි)
හොං රි-නා (හංගුල්: 홍리나) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නිළියකි.[1][2] ඇය වඩාත්ම ප්‍රකට වූයේ දේ ජං ගුම් නම් ජනප්‍රිය රූපවාහිනී කතාමාලාව තුළ ඇය නිරූපණය කළ චෝයි ගුම්-යොංගේ චරිතය නිසායි.[3]
හොං රි-නා | |
---|---|
උපත | පෙබරවාරි 7, 1968 |
රැකියාව | නිළිය |
සක්‍රීය වසර | 1990 | -2004
ප්‍රසිද්ධව ඇත්තේ | දේ ජං ගුම් |
කොරියානු නම | |
හංගුල් | 홍리나 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Hong Rina |
මැකූන්–රයිෂවර් | Hong Rina |
රූපවාහිනී කතාමාලා
සංස්කරණය- Three Wives (එස්බීඑස්, 2004)
- දේ ජං ගුම් (එම්බීසී, 2003)
- Honest Living (එස්බීඑස්, 2002)
- ද ඩෝන් ඔෆ් දි එම්පයර් (කේබීඑස්1, 2002)
- Still Love (එස්බීඑස්, 2001)
- Sister's Mirror (2000)
- Blue Classroom
- The Great King's Road,(එම්බීසී, 1998)
- Mountain (එම්බීසී, 1997)
- Mimang (එම්බීසී, 1996)
- Jo Gwang-jo (කේබීඑස්2, 1996)
- My Son's Woman (එම්බීසී, 1994)
- General Hospital (එම්බීසී, 1994)
- Sisters
- The Sun and the Moon (කේබීඑස්, 1993)
- Mystery Melodrama: Dangerous Choice (කේබීඑස්, 1993)
- Son-ja's Tactics(කේබීඑස්, 1992)
- Two Ladies (එම්බීසී, 1992)
- Husband's Woman (කේබීඑස්, 1992)
- Loving You (එස්බීඑස්, 1992)
- Tide of Ambition (එම්බීසී, 1991)
- Rainbow General (කේබීඑස්, 1991)
- Guest in Autumn (කේබීඑස්, 1990)
- My Mother's Life in Disguise (එම්බීසී, 1990)
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ Korea now, Volume 33, Issues 14-26 (article title unknown). Korea Herald. July 2004. p. 39.
- ^ ""Triều đại hoàng kim" - chuỗi bi kịch của lịch sử Hàn". Dân Trí (Vietnamese බසින්). September 1, 2005. 18 March 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 6 August 2011.
{{cite news}}
: CS1 maint: unrecognized language (link) - ^ සංරක්ෂිත පිටපත, http://article.joins.com/news/article/article.asp?total_id=5042545&ctg=1502, ප්‍රතිෂ්ඨාපනය 2021-02-09