හෙල්ල
සිංහල සටන් ශාස්ත්‍රය වන අංගම්පොර සටන් කලාවේදී භාවිතා වන ඈත අතීතයේ සිටම යුද්ධායුධයක් ලෙස භාවිතා වූ කුන්තායුධ ගණයට අයත් ආයුධයකි. මේවායේද වර්ග කිහිපයක් ඇති අතර පටිස්ථානය ඉන් සුවිශේෂ වේ.
ගොනුව:Hella - angmapora weapon.jpg
පටිස්ථාන හෙල්ලක් අතින් ගත් අංගම් සටන් ශිල්පිනියක්