හෙපටයිටීස් ඊ වෛරස් රෝගයකි. මෙම රෝගය නිසා අක්මාව ඉදිමේ. මෙම රෝගය සනීපාරක්ෂාව අඩු ප්‍රදේශ වල පැතිරේ.[1] ඌරන් වැනි සත්වයන් තුලද මෙම වෛරසය ජීවත්වේ.

හෙපටයිටීස් ඊ
වර්ගීකරණය සහ බාහිර සම්පත්
හෙපටයිටීස් ඊ වෛරසය
ICD-10B17.2
ICD-9070.4
DiseasesDB5794
eMedicinemed/995
MeSHD016751

මූලාශ්‍ර සංස්කරණය

  1. "Hepatitis E Virus" (PDF). Department of Health and Human Services. සම්ප්‍රවේශය 4 June 2013.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=හෙපටයිටීස්_ඊ&oldid=593957" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි