හෙන්රි ඩී ටෝලෝස් ලෝට්‍රෙක්

හෙන්රි ඩී ටෝලොස් ලෝට්‍රෙක් ප්‍රංශ ජාතිකයකු වන අතර ඔහු සිත්තෙරක්, මුද්‍රණ කරුවෙකු, සැලසුම්කරුවෙකු ලෙස විවිධ අංශවල දක්ෂතා ඇති අයෙකු වේ.

හෙන්රි ඩි ටෝලෝස් ලෝට්‍රෙක්
හෙන්රි ඩි ටෝලෝස් ලෝට්‍රෙක්.
උපතේදී නමහෙන්රි මාරි රේමන් ඩි ටෝලෝස් ලෝට්‍රෙක් ‍මොන්ෆා
උපත24 නොවැම්බර් 1864(1864-11-24)
ඇල්බි, ටාන්, ප්‍රංශය
ජාතිකත්වයප්‍රංශ
ක්ෂේත්‍රයසිත්තරු, මුද්‍රණකිරීම, සැලසුම් කරු, සන්නිදර්ශක
ව්‍යාපාරයපශචාත්-උපස්ථිතිවාදය, ආට් නෝවේ