හීමොෆිලියාව (ඉංග්‍රීසි:  Haemophilia) යනු X-ප්‍රතිබද්ධ නිලීන ඇලීලයක් මගින් ඇතිවන රුධිරය කැටි ගැසීමට අවශ්‍ය ප්‍රෝටීන එකක් හෝ කිහිපයක් නැතිවීමෙන් රුධිරය කැටි ගැසීමේ හැකියාව අඩු වීමෙන් හෝ රුධිරය කැටි ගැසීමට ප්‍රමාද වීමෙන් තුවාලයකදී අධික ලෙස රුධිරය වහනයට ලක් වෙන ප්‍රවේනික ආබාදයයි.

"https://si.wikipedia.org/w/index.php?title=හීමොෆිලියාව&oldid=575914" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි