හිරියාල හත්පත්තුව

පෙරදී දෙගල්බොඩ කෝරළේ ලෙස තිබූ හිරියාල හත්පත්තුව හත්කෝරළේට අයත් හත්පතුත්වකි.

අයත් කෝරළ සංස්කරණය

ආරම්භය සංස්කරණය

පෙරදී සිංහලේ පැවති දෙගල්බොඩ කෝරළේ හිරියාල හත්පත්තුව නම ඉංග්‍රීසි යටත් විජිත පාලකයන් විසින් හිරියාල හත්පත්තුව නමින් හත්පත්තුවක් බවට උසස් කර කෝරළ වරට බෙදන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=හිරියාල_හත්පත්තුව&oldid=359909" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි