හිරාන් අබේසේකර (ඉංග්‍රීසි: Hiran Abeysekera) යනු ශ්‍රී ලංකාවෙහි ජන්මය ලත් එංගලන්තයයෙහි වෙසෙන සම්මානනිය වේදිකා නට්‍ය නළුවෙකි.

හිරාන් අබේසේකර
උපත
නිවහනඑංගලන්තය
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
RADA
රැකියාවඑංගලන්තයයෙහි වෙසෙන සම්මානනිය වේදිකා නට්‍ය නළු
ආගමබෞද්ධ

හිරාන් එංගලන්තයයෙහි රාජකීය නාට්‍ය කලා ඇකඩමියෙහි RADA උපාධි ලාභියෙකි.

හිරාන් අබේසේකර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=හිරාන්_අබේසේකර&oldid=593948" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි