හින්දුත්ව (/hɪnˈdʊtvə/ සාහි. හින්දුභාවය) යනු ඉන්දියාවෙහි හින්දු ආධිපත්‍යයක් ගොඩ නැගිය යුතු බව යන විශ්වාසය පෙරදැරි කරගත් දේශපාලනික දෘෂ්ටිවාදයකි.[1][2][3][4] 1922 දී විනායක් දාමෝදර් සාවර්කර් විසින් මුලින්ම ඉදිරිපත් කෙරුනු මෙම සංකල්පය තුලින් හින්දු ජාතිකවාදය සඳහා සංස්කෘතිකමය සාධාරණීකරණයක් සැපයීම අරමුණු කෙරෙයි.[5][6] මෙය ඉන්දියාවේ දේශපාලන පක්ෂ වන රාෂ්ට්‍රීය ස්වයම්සේවක් සංඝ්, විශ්ව හින්දු පාරිශාද්, සහ වර්තමාන පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය ඇතුලු සංවිධාන ගණනාවක් විසින් යොදාගැනෙන අතර, ඒවා පොදුවේ සංඝ් පරිවාර් ලෙස හැඳින්වේ.[7][8]

හින්දුත්ව ව්‍යාපාරයට යුරෝපීය ෆැසිස්ට්වාදයෙන් ආභාෂය ලැබී ඇති අතර,[9][10] විශේලේෂයකන් විසින් එය දක්ෂිණාංශික අන්තවාදයෙහි ප්‍රභේදයක් ලෙස විස්තර කෙරෙයි.[11] ඇතැමුන් හින්දුත්ව සංකල්පය බෙදුම්වාදී මතවාදයක් ලෙසද හඳුන්වයි.[12][13] එහෙත් ඇතැම් විශ්ලේෂකයන්ට අනුව හින්දුත්ව සංකල්පය හුදෙක්ම සං‍රක්ෂණවාදයෙහි හෝ ජනවාර්ගික-ජාතිකවාදයෙහි අන්තවාදී ස්වරූපයක් පමණක් වන අතර, ඔවුන් එය ෆැසිස්ට්වාදය සමග සංසන්දනය කිරීමට එරෙහි වෙයි.[14]

ආශ්‍රිත

සංස්කරණය
  1. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; BrownMcLean2018 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. ^ Haokip, Jangkholam (2014). Can God Save My Village?: A Theological Study of Identity among the Tribal People of North-East India with a Special Reference to the Kukis of Manipur. Langham Monographs. p. 35. ISBN 978-1-78368-981-1. සම්ප්‍රවේශය 2023-05-03. Hindutva is a political ideology that does not necessarily represent the view of the majority of Hindus in India.
  3. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; GregoryJohnston2011 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; OED-online-hindutva නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. ^ Ross, M.H. (2012). Culture and Belonging in Divided Societies: Contestation and Symbolic Landscapes. Book collections on Project MUSE. University of Pennsylvania Press, Incorporated. p. 34. ISBN 978-0-8122-0350-9.
  6. ^ Sweetman, W.; Malik, A. (2016). Hinduism in India: Modern and Contemporary Movements. SAGE Publishing. p. 109. ISBN 978-93-5150-231-9.
  7. ^ "The Hindutva road". Frontline (ඉංග්‍රීසි බසින්). 4 December 2004.
  8. ^ Krishna 2011, පිටු අංකය: 324.
  9. ^ Patricia M. Sant (1999). Indigeneity: Construction and Re/presentation. Nova Science Publishers. p. 85. ISBN 978-1-56072-674-6. Hindutva, especially in their early stages, exemplify a process of ideological borrowing from both European fascism and a fabrication of " Vedic Hinduism " that defies the binarism of local/global.
  10. ^ Chaitanya Krishna, A. G. Noorani (2003). Fascism in India: Faces, Fangs, and Facts. Manak Publications. p. 4. ISBN 978-81-7827-067-8. the archival evidence presented by Marzia Casolari conclusively shows how much the proponents of Hindutva admired European fascism; liberally borrowed from it and this influence continues even today.
  11. ^ Leidig, Eviane (17 July 2020). "Hindutva as a variant of right-wing extremism". Patterns of Prejudice. 54 (3): 215–237. doi:10.1080/0031322X.2020.1759861. hdl:10852/84144. ISSN 0031-322X.
  12. ^ Anthony Parel (2000). Gandhi, Freedom, and Self-rule. Lexington Books. p. 133. ISBN 978-0-7391-0137-7. The agendas of Hindutva though strong on the issues of self - identity and self - definition, have tended to be separatist.
  13. ^ Siddharth Varadarajan (2002). Gujarat, the Making of a Tragedy. Penguin Books. p. 20. ISBN 978-0-14-302901-4.
  14. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Bhatt & Mukta නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=හින්දුත්ව&oldid=712764" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි