හැරී පෝටර් යනු කුඩා පිරිමි ළමයෙකි. ජේ.කේ රෝලින්ග්ස් මහත්මිය විසින් රචිත හැරී පෝටර් කතා මාලාවට අයත් පොත් 08 තුළම සිටින මෙම කුඩා පිරිමි ළමයා මායා පවුලකට අයත්ව උපත ලැබූ දරුවෙකි.

"https://si.wikipedia.org/w/index.php?title=හැරී_පොටර්_(චරිතය)&oldid=491087" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි