හැනෝයි නගරය වියට්නාමයේ අගනගරය වන අතර එරට දෙවන විශාලතම නගරය ද මෙය වේ. එහි ජනගහනය මිලියන 6.5 ක් වේ. 1010 සිට 1802 දක්වා හැනෝයි නගරය එරට ප්‍රධානතම දේශපාලනික නගරය විය. න්ග්‍යුන් අධිරාජ්‍යය සමයේදි කියු විසින් හැනෝයි නගරය අග නගරය ලෙස බලවත් අපකීර්තියකට පත් විය. කෙසේ වෙතත් හැනෝයි නගරය ප්‍රංශ ඉන්ඩොවිනා වේ අගනගරය ලෙස 1902 සිට 1954 දක්වාත් 1954 සිට 1976 දක්වාත් උතුරු වියට්නාමයේ අගනගරය ලෙස පැවතුණි.

ඉහළ සිට දක්ෂිණාවර්තව: Turtle බලකොටුව, හොහෑන් කීම් විල, මධ්‍යම හැනෝයි; හො චින් මින්හ් සොහොන් ගැබ; හැනෝයි ඔපෙරා නිවාසය; රතු ගඟේ සිට ඉර බැසීම දිස්වන අයුරු බීන් පාළම අසළ; ශාස්ත්‍රීය ග්‍රන්ථ දේවස්ථානය ; ස්තූපය

හැනෝයි නගරය රතු ගංගාවේ දකුණු ඉවුරේ පිහිටා ඇත. එහි පිහිටීම හහා හෝ චි මින් නගරයට 1760km ක් පමණ උතුරින් වේ.

2010 ඔක්තෝම්බර් මාසයට එම නගරය නිර්මාණය වි වසර 1000 සැපිරේ. ෆ්‍රොමර්ස් ගමනාගමන මගපෙන්විම පෙන්වා දෙන්නේ මෙම නගරය 2010 සුපිරි නවාතැන ලෙසයි.


සටහන් සංස්කරණය

Hanoi
"https://si.wikipedia.org/w/index.php?title=හැනෝයි_නුවර&oldid=466275" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි