හදම් සිනාන් පාෂා
(හාඩිම් සිනාන් පාෂා වෙතින් යළි-යොමු කරන ලදි)
හාඩිම් සිනාන් පාෂා (ඕටමන් තුර්කි: خادم سنان پاشا, නූතන තුර්කි: හදම් සිනාන් පාෂා; "හදම් සිනාන් පාෂා ";Serbo-Croatian: සිනාන්-පාෂා බොරොවයිනිච්; 1459 - 1517 ජනවාරි 22) යනු බොස්නියානු-ඕටමන් කුලීනයෙක්, දේශපාලනඥයෙක් සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් විය. ඕටමන් අධිරාජ්‍යයෙහි මහාමාත්‍යවරයා ලෙසින් 1516 සිට 1517 දක්වා ඔහු සේවය කලේය. ඔහු යූනෙක්වරයෙක් විය.
සිනාන් බොරොවයිනිච් | |
---|---|
ඕටමන් අධිරාජ්‍යයෙහි 25වන මහාමාත්‍යවරයා | |
In office 1516 අප්‍රේල් 26 – 1517 ජනවාරි 22 | |
රාජ්‍ය නායකයා | පළමුවන සෙලීම් |
පූර්වප්‍රාප්තිකයා | හෙර්සේසාදෙ අහමෙද් පාෂා |
අනුප්‍රාප්තිකයා | යුනුස් පාෂා |
Personal details | |
උපත | 1459[1] ෆොක්ශා අසබඩ බොරොවිනිචි ගම්මානය [2] |
විපත | 1517 ජනවාරි 22 රිඩේනියා, ඊජිප්තුව |
Military service | |
සටන්/ යුද්ධ |
|