හදම් සිනාන් පාෂා

(හාඩිම් සිනාන් පාෂා වෙතින් යළි-යොමු කරන ලදි)

හාඩිම් සිනාන් පාෂා (ඕටමන් තුර්කි: خادم سنان پاشا, නූතන තුර්කි: හදම් සිනාන් පාෂා; "හදම් සිනාන් පාෂා ";Serbo-Croatian: සිනාන්-පාෂා බොරොවයිනිච්; 1459 - 1517 ජනවාරි 22) යනු බොස්නියානු-ඕටමන් කුලීනයෙක්, දේශපාලනඥයෙක් සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් විය. ඕටමන් අධිරාජ්‍යයෙහි මහාමාත්‍යවරයා ලෙසින් 1516 සිට 1517 දක්වා ඔහු සේවය කලේය. ඔහු යූනෙක්වරයෙක් විය.

සිනාන් බොරොවයිනිච්
ඕටමන් අධිරාජ්‍යයෙහි 25වන මහාමාත්‍යවරයා
තනතුර දරමින්
1516 අප්‍රේල් 26 – 1517 ජනවාරි 22
Monarchපළමුවන සෙලීම්
පූර්වප්‍රාප්තිකයාහෙර්සේසාදෙ අහමෙද් පාෂා
අනුප්‍රාප්තිකයායුනුස් පාෂා
පුද්ගලික තොරතුරු
උපත1459[1]
ෆොක්ශා අසබඩ බොරොවිනිචි ගම්මානය [2]
විපත1517 ජනවාරි 22
රිඩේනියා, ඊජිප්තුව
හමුදා සේවය
සටන්/යුද්ධ

මූලාශ්‍ර සංස්කරණය

  1. Bašagić
  2. Muvekkit
"https://si.wikipedia.org/w/index.php?title=හදම්_සිනාන්_පාෂා&oldid=516080" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි