හ්වාරොත් ‍යනුවෙන් හැඳින්වෙන්නේ ගොර්යෝ සහ ජොසොන් රාජවංශ යුගවල දී උත්සව අවස්ථා සඳහා රාජකීය ස්ත්‍රීන් හෝ විවාහය සඳහා සාමාන්‍ය ස්ත්‍රීන් විසින් හැඳි සම්ප්‍රදායික කොරියානු වස්ත්‍රයකි.[1] මෙය සම්භවය වූයේ මධ්‍ය ආසියාවේ ඛෝටාන් රාජධානියේ ය.[2]

හ්වාරොත්
හ්වාරොත්
කොරියානු නම
හංගුල්활옷
හන්ජා
ප්‍රතිශෝධිත රෝමානුකරණයhwarot
මැකූන්–‍රයිෂවර්hwarot

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 활옷 (කොරියානු බසින්). Empas / Britannica. සම්ප්‍රවේශය 2008-09-20.
  2. 김소현. 우전 ( khotan ) 의 복식에 관한 연구, 한국복식학회, v. 34, 169-183. 1997.

බාහිර සබැඳි සංස්කරණය

සැකිල්ල:Wedding


සැකිල්ල:Korea-stub

"https://si.wikipedia.org/w/index.php?title=හ්වාරොත්&oldid=429157" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි