හස්ඩ්රුබල් බාර්කා

හස්ඩ්රුබල් බාර්කා (ක්‍රිපූ 245–207 ) යනු හැමිල්කර් බාර්කාගේ දෙවන පුත්‍රයා සහ දෙවන පියුනික් යුද්ධයේදී කාර්තජේනියානු ජෙනරල්වරයෙක් විය. ඔහු, සුප්‍රසිද්ධ හැනිබල්ගේ සහෝදරයා විය.

"https://si.wikipedia.org/w/index.php?title=හස්ඩ්රුබල්_බාර්කා&oldid=368965" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි