හර ජාතිකත්වය යනු දේශපාලන ජන සමාජ තුළ තීරණ ගැනීමේ දී ස්වාධීනව පත්කළ නිලධාරීන්හට හෝ ව්‍යවස්ථාදායකයෙන් තෝරා පත්කළ ජාත්‍යන්තර නියෝජිතයින්ට හෝ සාමාජික රාජ්‍යවල ජනයාට බලය ඇති ක්‍රමවේදයකි. සාමාජික රාජ්‍යවල ආණුඩුවලට තවමත් බලය සතුවන අතර, නමුත් මේ බලය අන් අයත් සමඟ සම්බන්ධ කරගත යුතුයි. එමඟින් තීරණ ගැනෙන්නේ බහුතර ඡන්දයෙනි. යම් තීරණයකට එළඹීමේ දී එක් රාජ්‍යයකට තවත් රාජ්‍යයක් විසින් බල කරනු ලැබීමට ඉඩ ඇත. සන්ධීය රාජ්‍යයක නොපවතින සම්පූර්ණ සෛවරීභාවයක් මෙම සාමාජික රටවලට හිමිවන අතර ඔවුන් සහභාගීවන්නේ ස්වේච්ඡාවෙනි. එමඟින් මෙම ආණ්ඩුවක ඒකකයක් ( විෂය කාරකයක්) බවට පත්වන්නේ එහි සාමාජිකත්වය දැරීම මඟිනි. ජාත්‍යන්තර සංවිධානවල තීරණ ගැනීමේ විරුද්ධ ක්‍රමය හර ජාතික ආණ්ඩුක්‍රම වාදයයි.




References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Supranational

"https://si.wikipedia.org/w/index.php?title=හර_ජාතිකත්වය&oldid=471905" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි