හරිතාගාර වගාව
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
මෙහිදී වගාව සිදු කරනුයේ සංවෘත ගෘහයක් තුලය. පතිතවන හිරු එලිය මගින් පැළැටි ගෘහය වැඩි (හෝ අඩු) උෂ්ණත්වයක තබා ගනිමින් (දේශගුණයක් පවතින රටවල) ආලෝකය, වාතාශ්රය, වාතයේ තෙතමනය ආදිය නිසි පරිදි කළමනාකරණය කර ගැනීම හරිතාගාර වගාවේ දකිය හැක.