හර්ට්ස්ප්‍රන්ග් - රසල් ප්‍රස්තාරය

එච්-ආර් ප්‍රස්ථාරය ලෙස ද හැඳින්වෙන හර්ට්ස්ප්‍රන්ග්-රසල් සටහන,ඒවායේ ඡායා ගෝලයේ උෂ්ණත්වයට සාපේක්ෂව තාරකා නිරපේක්ෂ විශාලත්වයේ හෝ දීප්තියේ ප්‍රස්ථාරයකි. 1910 දී පමණ ඩෙන්මාර්ක තාරකා විද්‍යාඥ එජ්නාර් හර්ට්ස්ප්‍රන්ග් සහ ඇමරිකානු තාරකා විද්‍යාඥ හෙන්රි නොරිස් රසල් විසින් එච්ආර් ප්‍රස්ථාරය නිර්මාණය කරන ලදී.තාරකා දීප්තිය සහ වර්ණය(උෂ්ණත්වය) සැලසුම් කිරීම හර්ට්ස්ප්‍රං රසල්ට කාලයත් සමඟ තාරකා වෙනස් වන ආකාරය එනම් තාරකා පරිණාමය දැක ගැනීමට ඉඩ සලසයි.