ටයිපූන් හයියන්
(හයියන් සුළි කුණාටුව වෙතින් යළි-යොමු කරන ලදි)
හයියන් ( හායන් ) ( Typhoon Haiyan / Typhoon Yolanda ) යනු වසර 2013 දි ඇතිවු ප්‍රචණ්ඩ සුළි කුණාටුවකි. ලෝක ඉතිහාසයේ ඇතිවූ ප්‍රබලතම සුළි කුණාටු අතරික් එකක් වන මෙය කාලගුණ විද්‍යාඥයින් විසින 5 වන ගණයට අයත් සුළි කුණාටුවක් ලෙස වර්ග කර ඇත.උපරිම වේගය පැයට කිලෝ මීටර් 315 ( පැයට සැතපුම් 195 ක් ) ක් විය.
සිදුකල විනාශ
සංස්කරණයවැඩිම හානි සිදුවුයේ පිලිපීනයේ ලෙයිටේ ( Leyte ) හා සමාර් ( Samar Island ) යන දුපත් වලටය. මෙයින් දස දහසකට ආසන්න පිරිසක් දෙනා මියගිය අතර මිලියන 11 කට ආසන්න පිරිසකට බලපෑවේය.
ආශ්‍රිත ලිපි
සංස්කරණයබාහිර සබැදි
සංස්කරණයටයිපූන් හයියන් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- Tropical Cyclone Information of TY 1330 (Haiyan) from the Japan Meteorological Agency
- Tropical Cyclone Information සංරක්ෂණය කළ පිටපත 2015-08-09 at the Wayback Machine from the Joint Typhoon Warning Center
- General information of Typhoon 201330 (Haiyan) from Digital Typhoon
- Super Typhoon Haiyan from the CIMSS Satellite Blog
- Animated sequence from the Hong Kong Observatory
- Compilation of satellite imagery and mapping products, pre- and post-disaster from UN-SPIDER
- Latest humanitarian response information via ReliefWeb
- Response to the crisis සංරක්ෂණය කළ පිටපත 2013-11-16 at the Wayback Machine via FAO in emergencies
- IMAGES: Haiyan: Before and after the storm BBC 12 November 2013