හම්බන්තොට දිස්ත්‍රික් පාසල් නාමාවලිය

හම්බන්තොට කලාපය සංස්කරණය

පාසලේ නම වර්ගය ලිපිනය දුරකතන අංකය
හුංගම විජයබා ජාතික පාසල 1AB හුංගම 0472226036
වැටිය ධර්මපාල ම.වි. 1AB වැටිය, බරවකුඹුක, අම්බලන්තොට
මාගම ම.වි. 1AB මාගම, තිස්සමහාරාමය 047-5639964
දෙබරවැව ම.ම.වි. 1AB දෙබරවැව, තිස්සමහාරාමය 0472237314
ලුණුගම්වෙහෙර ම.වි. 1AB ලුණුගම්වෙහෙර, 0718096282
පන්නෙගමුව රාජකීය ම.වි. 1AB පන්නෙගමුව, විරවිල 0472239131
තිස්සමහාරාම ම.වි. 1AB තිස්සමහාරාමය 0472238575
ථේරපුත්ත ජාතික පාසල 1AB අම්බලන්තොට 0472225485
ශාන්ත මේරි ජාතික පාසල 1AB හම්බන්තොට 0472220880
බෝලාන ම.වි. 1AB රුහුණු රිදියගම, අම්බලන්තොට 047-3478092
සුරියවැව ජාතික පාසල 1AB සූරියවැව 047-2228043
විහාරගල ම.වි. 1AB විහාරගල, සූරියවැව
සුචී ජාතික පාසල 1AB සිරිබෝපුර, හම්බන්තොට 0474937217
මාමඩල ම.වි. 1 C මාමඩල, අම්බලන්තොට 047-7362586
අම්බලන්තොට ම.වි. 1 C මල්පෙත්තාව, අම්බලන්තොට 0472220514
ලුණම දුටුගැමුණු ක.වි. 1 C ලුණම, අම්බලන්තොට
වැලිපටන්විල ම.වි. 1 C නෝනගම, ලුණම, අම්බලන්තොට
මුලන ම.වි. 1 C මුලන, හුංගම
මුරවැසිහේන ම.වි 1 C මුරවැසිහේන, බරවකුඹුක
ශ්‍රි දේවානන්ද ම.වි. 1 C යෝධකණ්ඩිය, තිස්සමහාරාමය 0475639126
මහසෙන්පුර ම.වි. 1 C මහසේනපුර, තිස්සමහාරාමය
කාවන්තිස්සපුර ම.වි. 1 C තිස්සමහාරාමය
මැදවැලෑන ම.වි. 1 C මැදවැලෑන, තිස්සමහාරාමය 0472238830
කිරින්ද මුස්ලිම් ම.වි. 1 C කිරින්ද, තිස්සමහාරාමය 047-5717494
බෙරලිහෙල ම.වි. 1 C බෙරලිහෙල, තිස්සමහාරාමය
විද්‍යාර්ථ ම.වි. 1 C ගෝනගමුව, තිස්සමහාරාමය,
මහානාගපුර ක.වි. 1 C කුඩාගම් 05, දකුණු ඉවුර, ලුණුගම්වෙහෙර
බඳගිරිය ම.වි. 1 C බඳගිරිය, වැලිගත්ත
කොග්ගල්ල ම.වි. 1 C කොග්ගල්ල, අම්බලන්තොට
සහිරා ජාතික පාසල 1 C බැරැක් වීදිය, හම්බන්තොට 0472220117
දෙහිගහලන්ද ම.වි. 1 C දෙහිගහලන්ද, අම්බලන්තොට
මිරිජ්ජවිල ම.වි. 1 C මිරිජ්ජවිල,හම්බන්තොට 0714467117
උඩමලල ම.වි. 1 C හම්බන්තොට
මිගහජදුර ම.වි. 1 C මිගහජදුර, සූරියවැව
කුඩාබෝලාන පඤ්ඤාසීහ ම.වි. 1 C කුඩාබෝලාන, අම්බලන්තොට 047-3474500
අල්-අක්බාර් මුස්ලිම් ම.වි. 1 C මලෙයි කොලනිය, අම්බලන්තොට 0475682023
අන්දරවැව ධර්මදුත ම.වි. 1 C අන්දරවැව, සූරියවැව
වැලිගත්ත ම.වි. 1 C නව නගරය, වැලිගත්ත,
නබඩගස්වැව ම.වි. 1 C නාමඩගස්වැව, සුරියවැව
වීරියගම ම.වි. 1 C වීරියගම, සුරියවැව
විහාරගල 550 ම.වි. 1 C විහාරගල, සුරියවැව
බටඅත දකුණ ක.වි. Type 2 බටඅත දකුණ, හුංගම 0475673618
වලවෙවත්ත ම.වි. Type 2 වලවෙවත්ත, මාමඩල, අම්බලන්තොට
බැමිණියන්විල ක.වි. Type 2 බැමිණියන්විල, මාමඩල
කිවුල ක.වි. Type 2 කිවුල, හුංගම
දෙනිය පිංගම ක.වි. Type 2 දෙනිය, හුංගම
ඇත්බටුව ක.වි. Type 2 ඇත්බටුව, හුංගම 0718083116
හැඩවින්න ක.වි. Type 2 මාමඩල, අම්බලන්තොට
කණුකැටිය ක.වි. Type 2 කාණුකැටිය, හුංගම 047-3482889
රොටවල ක.වි. Type 2 රොටවල, අම්බලන්තොට
බුන්දල ක.වි. Type 2 බුන්දල, වැලිගත්ත, හම්බන්තොට
පුස්තෝමුල්ල ක.වි. Type 2 රනකෙලිය දකුණ, තිස්සමහාරාමය 0472237314
ඔයගාව රණවරනාවැව ක.වි. Type 2 රණවරනාවැව, තණමල්විල,
උඩමත්තල ක.වි. Type 2 උඩමත්තල, තිස්සමහාරාමය
ශ්‍රි රෝහණ ක.වි. Type 2 පඩව්කෙම, තිස්සමහාරාමය
ගැමුණුපුර ක.වි. Type 2 ගැමුණුපුර, තිස්සමහාරාමය
මුතියම්මාගම ක.වි. Type 2 තිස්සමහාරාමය
වීරවිල ම.වි. Type 2 නව නගරය, විරවිල
උඩුවිල ක.වි. Type 2 ගෝනගමුව, තිස්සමහාරාමය
ඉක්කපල්ලම ක.වි. Type 2 ගෝනගමුව, තිස්සමහාරාමය 0714470264
නැදිගම්විල ක.වි. Type 2 ගෝනගමුව, තිස්සමහාරාමය
තෙලුල්ල ක.වි. Type 2 බුන්දල, හම්බන්තොට
ග‍ඟේයාය ක.වි. Type 2 තිස්සමහාරාමය
දෙබරවැව ක.වි. Type 2 පොල්ගහවැලෑන, දෙබරවැව, තිස්සමහාරාමය 0472237384
ඇල්ලගල ක.වි. Type 2 ඇල්ලගල, තිස්සමහාරාමය, 0714120292
බෙරලිහෙල ක.වි. Type 2 කුඩාගම් 3, බෙරලිහල, තිස්සමහාරාමය
අ‍භයපුර ක.වි Type 2 දකුණු ඉවුර, කුඩාගම් 6, ලුණුගම්වෙහෙර 047-5685800
තිස්සපුර ක.වි. Type 2 කුඩාගම් 11, විරවිල,
සමන්පුර ම.වි. Type 2 කුඩාගම් 9, විරවිල නව නගරය 047-3481542
එම්.ආර්. තාසිම් මුස්ලිම් ක.වි Type 2 කුඩාගම් 8, නව නගරය, විරවිල
වෙහෙරපැලැස්ස ක.වි. Type 2 කුඩාගම් 18, විරවිල, නව නගරය
සාමෝදාගම ක.වි. Type 2 සිප්පිකුලම, හම්බන්තොට 0710971719
පල්ලෙමලල ක.වි. Type 2 පල්ලෙමලල, වැලිගත්ත
ගොන්නොරුව ක.වි. Type 2 ගොන්නොරුව, හම්බන්තොට 0477567313
මහගල්වැව ක.වි. Type 2 මහගල්වැව, සූරියවැව
හබරත්තවල ක.වි. Type 2 හබරත්තවල, කොග්ගල්ල
සියඹලාගස්විල ඥානෝදය ක.වි. Type 2 සියඹලාගස්විල, රුහුණු රිදියගම
මහආර ක.වි. Type 2 බැරගම, අම්බලන්තොට
බැරගම ජනපද ක.වි Type 2 උඩ බැරගම, අම්බලන්තොට
බැරගම ක.වි Type 2 බැරගම, අම්බලන්තොට
හම්බන්තොට ක.වි. Type 2 හම්බන්තොට 0472222276
බැදිගම්තොට ක.වි. Type 2 බැදිගම්තොට, සූරියවැව
හ‍ත්පෝරුව ක.වි. Type 2 හත්පෝරුව, මහගම, සෙවනගල
පහළ අන්දරවැව ක.වි. Type 2 හම්බන්තොට
වැදිගම්වැව ක.වි Type 2 කොග්ගල්ල, අම්බලන්තාට
රන්මුදුවැව ක.වි. Type 2 රන්මුදුවැව, සුරියවැව
කරඹගල්මුල්ල ක.වි. Type 2 රුහුණු රිදියගම, අම්බලන්තොට
ක.වි.චමල් රාජපක්‍ෂ ක.වි Type 2 වැවේගම, සුරියවැව
රන්මිහිතැන්න ක.වි. Type 2 කුඩාගම 8,වම් ඉවුර, තිස්සමහාරාමය
වීරහෙල ක.වි. Type 2 කුඩාගම් 7, වීරහෙල, බෙරලිහෙල, තිස්සමහාරාමය
බඳගිරිය මුස්ලිම් ක.වි. Type 2 මිලයිකොලොනිය, බඳගිරිය වැලිගත්ත 0718031491
වෙලන්ගහවෙල ක.වි. Type 2 බරවකුඹුක
ඔසුවින්න ක.වි. Type 2 කුඩාගම් 9, ඔසුවින්න, තිස්සමහාරාමය 0718138105
බටඅත උතුර ප්‍රා.වි. Type 3 බටඅත, හුංගම
මහවෙල ප්‍රා.වි Type 3 මහවෙල, අඟුණුකොලපැලැස්ස
දෙබරහෙල ඇල්ලගල ප්‍රා.වි. Type 3 දෙබරහෙල, විරවිල 0713123428
අන්දරගස්යාය ප්‍රා.වි. Type 3 අන්දරගස්යාය, මාගම, තිස්සමහාරාමය
අඟුණුකොලවැව ප්‍රා.වි. Type 3 අඟුණුකොලවැව, තණමල්විල
යටාලතිස්ස ප්‍රා.වි. Type 3 තිස්සමහාරාමය 0472238055
කුඩාගම් 03 ප්‍රා.වි. Type 3 දකුණු ඉවුර, ලුණුගම්වෙහෙර
කැන්දගස්මණ්කඩ ප්‍රා.වි. Type 3 කුඩාගම් 2, ලුණුගම්වෙහෙර
කුඩාගම්මාන 10 ප්‍රා.වි. Type 3 කුඩාගම් 10, වැලිගත්ත,
කුඩාගම්න 05 ප්‍රා.වි. Type 3 බෙරලිහෙල, තිස්සමහාරාමය
කුඩාගම් 01 දකුණු ඉවුර ප්‍රා.වි. Type 3 දකුණු ඉවුර, ලුණුගම්වෙහෙර
පල්ලෙමත්තල ප්‍රා.වී Type 3 උඩමත්තල, තිස්සමහාරාමය
අභයපුර සුරනිමල ප්‍රා.වි. Type 3 කුඩාගම් 07, නව නගරය, විරවිල
පුංචිහේනයාගම ජනානන්ද ප්‍රා.වි. Type 3 රුහුණු රිදියගම, අම්බලන්තොට
ධර්මතිලක ප්‍රා.වි. Type 3 සියඹලාගස්විල, රුහුණු රිදියගම
ථේරපුත්ත ප්‍රා.වි. Type 3 අම්බලන්තොට 0472225460
ඉහළ කුඹුක්වැව ප්‍රා.වි. Type 3 මිගහජදුර, සූරියවැව
වැලිවැව ක.වි Type 3 වැලිවැව, මිගහජදුර
ගල්වැව ප්‍රා.වි. Type 3 4 වැනි සැතපුම් කණුව, ගොන්නොරුව, හම්බන්තොට
යහන්ගල ප්‍රා.වි. Type 3 බඳගිරිය, වැලිගත්ත
ඇතුනදවල ප්‍රා.වි. Type 3 කුඩාගම් 19, නව නගරය, විරවිල
සිතුමිණිවෙල ප්‍රා.වි. Type 3 කුඩාගම් 20, වැලිගත්ත
කිරින්දගම ප්‍රා.වි.. Type 3 කිරින්ද, තිස්සමහාරාමය
සමනලගම ආදර්ශ ප්‍රා.වි Type 3 සමනලගම, බරවකුඹුක 0713276510
ජනාධිපති මහින්ද රාජපක්ෂ රොටරි මිත්‍රත්ව ආදර්ශ ප්‍රා.වි. Type 3 සිරිබෝපුර, හම්බන්තොට 0474912133
ඉක්රා ප්‍රා.වි. Type 3 හම්බන්තොට 0472221065
විහාරගල ප්‍රා.වි. Type 3 විහාරගල, සුරියවැව
හම්බන්තොට මුස්ලිම් ප්‍රාථමික විද්‍යාලය Type 3 සිරිබෝපුර, හම්බන්තොට

තංගල්ල කලාපය සංස්කරණය

පාසලේ නම වර්ගය ලිපිනය දුරකතන අංකය
තංගල්ල පිරිමි ජාතික පාසල 1AB තංගල්ල 0472244045
තංගල්ල බාලික ජාතික පාසල 1AB තංගල්ල 0472240242
උඩයාල ම.වි. 1AB උඩයාල, හකුරුවෙල 0472246466
රන්න ම.වි. 1AB රන්න
තලාව ම.වි. 1AB තලාව, කාරියමඩිත්ත
දබරැල්ල ම.වි. 1AB දබරැල්ල, කාරියමඩිත්ත
මහානාග ජාතික පාසල 1AB අඟුණුකොලපැලැස්ස 0472229021
ගැටමාන්න විජය ජාතික පාසල 1AB ගැටමාන්න 0475551151
බෙලිඅත්ත ම.ම.වි. 1AB බෙලිඅත්ත 0472251244
නාකුළුගමුව ගාමිණී ම.වි. 1AB නාකුළුගමුව 0412255125
පුවක්දණ්ඩාව ධම්මපාල බාලිකා විද්‍යාලය 1AB පුවක්දණ්ඩාව, බෙලිඅත්ත 0472243601
රුහුණු විජයබා ජා.විද්‍යාලය 1AB සිටිනාමළුව, බෙලිඅත්ත 0473478079
නිහිළුව ම.වි 1AB ගොඩවෙල, නිහිළුව 0474919386
කඳුරුපොකුණ ශ්‍රී පියදස්සී ම.වි. 1 C කදුරුපොකුණ, තංගල්ල
නෙටොල්පිටිය ගැමුණු ම.වි. 1 C නෙටොල්පිටිය
කොටවාය ම.වි. 1 C කොටවාය, හකුරුවෙල
තංගල්ල රාහුල ම.වි. 1 C තිස්ස පාර, තංගල්ල
තලුන්න ම.වි. 1 C රන්න
අත්තනයාල ම.වි. 1 C අත්තනයාල, මැදමුලන 0477212625
දෙබොක්කාව ම.වි. 1 C දෙබොක්කාව, කාරියමඩිත්ත 047-3621175
අම්බල ම.වි. 1 C අම්බල, බෙලිඅත්ත
පලපොත ම.වි. 1 C පලපොත, බෙලිඅත්ත
කුඩාහීල්ල ම.වි. 1 C කුඩාහීල්ල, බෙලිඅත්ත
ගලගම ම.වි. 1 C ගලගම, නාකුළුගමුව 047-3625816
විතාරන්දෙණිය ම.වි. 1 C විතාරන්දෙණිය
ගැටමාන්න දකුණ ම.වි. 1 C ගැටමාන්න
අරන්වෙල ම.වි. 1 C අරන්වෙල, බෙලිඅත්ත
කම්බුස්සාවල ම.වි. 1 C කම්බුස්සාවල, බෙලිඅත්ත 047-3482185
කහවත්ත ම.වි. 1 C බෙලිඅත්ත 0474923305
පල්ලත්තර ම.වි. 1 C පල්ලත්තර, මොදරවන 0475638840
ඉහළබෙලිගල්ල ම.වි. 1 C ඉහළබෙලිගල්ල 047-5713786
උණාකූරුව ක.වි. Type 2 උණකූරුව, තංගල්ල
රැකව ක.වි. Type 2 රැකව, නෙටොල්පිටිය 047-5676152
පලතුඩුව ක.වි. Type 2 පලතුඩුව, තංගල්ල
ගොඩවානගොඩ ක.වි. Type 2 තංගල්ල 047-2241668
හකුරුවෙල ක.වි. Type 2 හකුරුවෙල
වකමුල්ල ක.වි. Type 2 වකමුල්ල, හකුරුවෙල
පට්ටියපොල ක.වි. Type 2 පට්ටියපොල, නෙටොල්පිටිය
තංගල්ල මුස්ලිම් ක.වි. Type 2 මාතර පාර, තංගල්ල
පොළොම්මාරුව ක.වි. Type 2 පොළොම්මාරුව, තංගල්ල 0472242067
මාරකොල්ලිය ක.වි. Type 2 තිස්ස පාර, තංගල්ල 0475600775
ගජනායකගම ක.වි. Type 2 ගජනායකගම, හකුරුවෙල
උස්වැව ක.වි. Type 2 උස්වැව, තංගල්ල
ජඳුර ක.වි. Type 2 අඟුණුකොලපැලැස්ස
ගුරුවල ක.වි. Type 2 අඟුණුකොලපැලැස්ස
බිංකම ම.වි. Type 2 අඟුණුකොලපැලැස්ස
අබේසේකරගම ම.වි. Type 2 බරවකුඹුක
පහළගම ක.වි. Type 2 පහළගම, උස්වැව, තංගල්ල
ගුරුගොඩැල්ල වීරසිංහ ක.වි. Type 2 උස්වැව, තංගල්ල
කහඳමෝදර ක.වි. Type 2 කහඳමෝදර, රන්න 047-3471060
රන්න වාඩියගොඩ ක.වි. Type 2 වාඩියගොඩ, රන්න
කුඩාවැල්ල ජයවික්‍රම ම.වි. Type 2 කුඩාවැල්ල, නාකුළුගමුව
මොරකැටිආර ක.වි. Type 2 මොරකැටිආර, නාකුළුගමුව 047-4920784
දෙද්දුවාවල ක.වි. Type 2 දෙද්දුවාවල, නාකුළුගමුව
රඹුක්කැටිය ක.වි. Type 2 දියඇල, නාකුළුගමුව
ඕවිලාන ක.වි. Type 2 ඕවිලාන, බෙලිඅත්ත
මීගහවෙල ක.වි. Type 2 මීගහවෙල පාර, බෙලිඅත්ත
මහහීල්ල දකුණ ඊශ්වර ක.වි. Type 2 මහහීල්ල, බෙලිඅත්ත
සිටිනාමළුව ක.වි. Type 2 සිටිනාමළුව, බෙලිඅත්ත
ඉලුක්මුල්ල ක.වි. Type 2 තංගල්ල
ගැටමාන්න උතුර ක.වි. Type 2 ගැටමාන්න
මිරිස්වත්ත මුතුමාල ක.වි. Type 2 මිරිස්වත්ත, බෙලිඅත්ත
හීන්දෑලිය ක.වි. Type 2 ගලගම දකුණ, නාකුළුගමුව
රජපක්ෂ සමූපකාර ගම්මාන ක.වි. Type 2 සුදර්ශනගම, විතාරන්දෙණිය
සීනිමෝදර ක.වි. Type 2 නාකුළුගමුව
නායකවත්ත රාජපක්ෂ ක.වි. Type 2 ගැටමාන්න
ගොඩවෙල ක.වි. Type 2 නිහිළුව
අඟුල්මඩුව ක.වි. Type 2 අඟුල්මඩුව, බෙලිඅත්ත
නලගම සිංහල ක.වි. Type 2 නලගම, තංගල්ල
ඇත්ගාල්මුල්ල ක.වි. Type 2 විතාරන්දෙණිය
තාරපේරිය ක.වි. Type 2 යටිගල, බෙලිඅත්ත
නලගම මුස්ලිම් ක.වි. Type 2 නලගම, විතාරන්දෙණිය
ගෝඨයිම්බරගම ක.වි. Type 2 රන්න
කට්ටකඩුව ක.වි. Type 2 රන්න
තෙලඹුයාය ක.වි. Type 2 හකුරුවෙල
කදුරුපොකුණ රාජපක්ෂ ප්‍රා.වි. Type 3 කදුරුපොකුණ -බටහිර, තංගල්ල
දීපංකර ප්‍රා.වි. Type 3 තංගල්ල
කඳුරුපොකුණ රාජපක්ෂ ප්‍රා.වි. Type 3 කඳුරුපොකුණ , තංගල්ල
තංගල්ල ආදර්ශ ප්‍රා.වි. Type 3 තංගල්ල 0472242043
කහඳාව .ක.වි Type 3 කහඳාව, රන්න
වීගමුව ප්‍රා.වි. Type 3 වීගමුව, රන්න
කදිරගොඩ ප්‍රා.වි. Type 3 රන්න
තංගල්ල ප්‍රා.වි. Type 3 කඳුරුපොකුණ පාර, තංගල්ල 0472240284
රත්මල්වල ළමා මිතුරු ප්‍රා.වි. Type 3 රත්මල්වල
කැන්දකැටිය ක.වි. Type 3 රත්මල්වල, තංගල්ල 047-5638220
වීරෝදාගම ප්‍රා.වි. Type 3 තලාව, කාරියමඩිත්ත
කාරියමඩිත්ත වීරසිංහ ප්‍රා.වි. Type 3 කාරියමඩිත්ත
මහහීල්ල ක.වි. Type 3 මහහීල්ල, බෙලිඅත්ත 0472251201
අඹගස්දෙණිය ප්‍රා විද්‍යාලය Type 3 අඔගස්දෙණිය, ගැටමාන්න
පඤ්ඤානන්ද ප්‍රා.වි. Type 3 බෙලිඅත්ත 0473628814
නාකුළුගමුව ප්‍රා.වි. Type 3 නාකුළුගමුව
ගලගම ප්‍රා.වි. Type 3 ගලගම, නාකුළුගමුව
පලපොත ප්‍රා.වි. Type 3 පලපොත, බෙලිඅත්ත
අම්බල ප්‍රා.වි. Type 3 අම්බල ,බෙලිඅත්ත
ගැටමාන්න සරණපාල ප්‍රා.වි. Type 3 ගැටමාන්න 0472243827
දම්මුල්ල ආදර්ශ ප්‍රා.වි. Type 3 දම්මුල්ල, බෙලිඅත්ත 0710896835
තේනගම ප්‍රා.වි. Type 3 විතාරන්දෙණිය
නිහිළුව ප්‍රා.වි. Type 3 නිහිළුව, බෙලිඅත්ත
පල්ලත්තර ප්‍රා.වි. Type 3 පල්ලත්තර, මොදරවාන
ඉහළබෙලිගල්ල ප්‍රා.වි. Type 3 ඉහළ බෙලිගල්ල, බෙලිඅත්ත 047-3477119
මාලිගාතැන්න ප්‍රා.වි. Type 3 යටිගල, බෙලිඅත්ත
වගේගොඩ ප්‍රා.වි. Type 3 වගේගොඩ, තංගල්ල
පට්ටියවෙල ප්‍රා.වි. Type 3 නිහිළුව, බෙලිඅත්ත
වික්‍රමපුර ප්‍රා.වි. Type 3 රත්මල්වල
බෙලිඅත්ත රුහුණුවිජයබා ප්‍රා.වි. Type 3 සිටිනමළුව, බෙලිඅත්ත 0473620772
අළුත්වැව ප්‍රා.වි. Type 3 අඟුණුකොලපැලැස්ස
උඩයාල ප්‍රා.වි. Type 3 හකුරුවෙල 0774073203
පුවක්දණ්ඩාව ප්‍රා.වී. Type 3 පුවක්දණ්ඩාව, බෙලිඅත්ත 0472243782

වලස්මුල්ල කලාපය සංස්කරණය

පාසලේ නම වර්ගය ලිපිනය දුරකතන අංකය
වලස්මුල්ල ජාතික පාසල 1AB වලස්මුල්ල 0472245283
කටුවන ජාතික පාසල 1AB කටුවන. 0472247337
කිරම ධම්මානන්ද ම.වි. 1AB කිරම.
‍වරාපිටිය ම.වි. 1AB කිරම.
වීරකැටිය රාජපක්ෂ ජාතික පාසල 1AB විරකැටිය 0472246216
පල්ලේජූලම්පිටිය ම.වි. 1AB ජුලමිපිටිය.
මිද්දෙණිය ම.වි. 1AB මිද්දෙණිය. 0475638446
මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ම.වි. 1AB මැදමුලන.
රිටිගහයාය ම.වි. 1AB කටුවන.
‍මොදරවාන ම.වි. 1AB මොදරවාන. 0473620959
උතුරු කණුමුල්දෙණිය ම.වි. 1AB පල්ලේ කන්ද, වලස්මුල්ල. 0472254751
ශ්‍රී ලංකා සිංගප්පූරු මිත්‍රත්ව ජාතික පාසල 1AB විරකැටිය 0472246313
මැදගංගොඩ ම.වි. 1 C වලස්මුල්ල. 0477212627
හොරේවෙල ම.වි. 1 C වලස්මුල්ල.
අඹගහහේන ම.වි. 1 C කිරම.
වල්ගම්මුල්ල ම.වි. 1 C කිරම. 0473220200
ඕමාර ම.වි. 1 C ඕමාර, වලස්මුල්ල.
රදනිආර ම.වි. 1 C කිරම.
කැකිරිඕබඩ ම.වි. 1 C කිරම.
හඳුගල ම.වි. 1 C හඳුගල, මාතර.
එගොඩබැද්ද ම.වි. 1 C කිරම.
හිඟුරකන්ද ම.වි. 1 C හිඟුරකන්ද, කටුවන.
මුල්ගිරිගල ම.වි. 1 C මුල්ගිරිගල.
මොරයාය ම.වි. 1 C වෑකන්දවල.
මීගස්ආර ම.වි. 1 C ජුලමිපිටිය. 0472246522
මණ්ඩාඩුව ම.වි. 1 C විරකැටිය. 0472257171
ඉත්තදෙමළිය ම.වි. 1 C වලස්මුල්ල. 0711018809
ගෝන‍දෙණිය ම.වි. 1 C වෑකදවල. 0473477917
වෑකදවල ජනපද ම. වි. 1 C වෑකදවල. 0714332643
මුරුතවෙල ම.වි. 1 C මුරුතවෙල, වලස්මුල්ල.
ඕකන්දයාය ම.වි. 1 C ඕකන්දයාය, මිද්දෙණිය.
හොරවින්න ම.වි. 1 C කටුවන.
සියාරපිටිය ම.වි. 1 C කටුවන.
යක්ගස්මුල්ල අල්-අමීර් මුස්ලිම් ම.වි. 1 C යක්ගස්මුල්ල, විරකැටිය. 0472257072
බෝවල ක.වි. Type 2 බෝවල, වලස්මුල්ල.
අගලබඩ ක.වි. Type 2 වලස්මුල්ල.
කෝන්කරහේන ක.වි. Type 2 කිරම.
කැරෑදෙණිය ක.වි. Type 2 කිරම.
තලපත්කන්ද ක.වි. Type 2 රාම්මල, වරාපිටිය. 0778515367
තල්වත්ත අභිනව ක.වි. Type 2 කටුවන.
උඩගොමඩිය ක.වි. Type 2 කටුවන.
රුක්මල්පිටිය ක.වි. Type 2 කටුවන.
වතුකන්ද ක.වි. Type 2 කටුවන.
වීදිකන්ද ක.වි. Type 2 වලස්මුල්ල.
අළුපොත්දෙණිය ක.වි. Type 2 කටුවන.
ශ්‍රී ඉන්ද්‍රරතන ක.වි. Type 2 බින්තැන්න, කිරම.
අතුබොදේ ක.වි. Type 2 වලස්මුල්ල.
කැප්පිටියාව ක.වි. Type 2 විරකැටිය.
හිඟුරමුලන ශ්‍රී පේමානන්ද ක.වි. Type 2 විරකැටිය.
කුඩාගොඩ ක.වි. Type 2 කරියමඩිත්ත.
උලහිටියාව ක.වි. Type 2 මිද්දෙණිය .
ලබුහේන්ගොඩ ක.වි. Type 2 හෙල්ලල, මිද්දෙණිය.
උඩුකිරිවිල ක.වි. Type 2 උඩුකිරිවිල ,විරකැටිය.
ගලහිටිය ක.වි. Type 2 වලස්මුල්ල.
කුඩාබිබුල ක.වි. Type 2 ජුලමිපිටිය.
අබකොලවැව ක.වි. Type 2 මැදමුලන.
වාඩිය සිල්වා ක.වි. Type 2 වාඩිය, විතාරන්දෙණිය. 0776637850
බැදිගම ක.වි. Type 2 විතාරන්දෙණිය.
දකුණු කණුමුල්දෙණිය ක.වි. Type 2 මීඇල්ල.
කන්දෙබැද්ද ක.වි. Type 2 මීඇල්ල.
නතුවල ක.වි. Type 2 වලස්මුල්ල.
රාජපුරගොඩ ක.වි. Type 2 වලස්මුල්ල. 0772617767
උඩදෙණිය ක.වි. Type 2 වලස්මුල්ල.
ඕලුආර බණ්ඩාරනායක ක.වි. Type 2 ඕලුආර, වලස්මුල්ල.
තිරාවල ක.වි. Type 2 බෙලිඅත්ත.
ගල්වාඩිය ක .වි. Type 2 ජුලමිපිටිය.
ගොමඩිය ප්‍රා.වි Type 3 කටුවන.
වලස්මුල්ල ආදර්ශ ප්‍රා.වි. Type 3 වලස්මුල්ල. 0472245284
පාතෙගම ප්‍රා.වි Type 3 රාම්මල, වරාපිටිය.
සපුතන්ත්‍රිකන්ද ප්‍රා.වි. Type 3 රාම්මල, වරාපිටිය.
රම්මලේකන්ද ප්‍රා.වි Type 3 රාම්මල, වරාපිටිය.
ඔබඩගහදෙණිය ප්‍රා.වි Type 3 කටුවන. 0711473744
මීගහහේන ජිනසරණ ප්‍රා.වි Type 3 කටුවන.
දළුවක්ගොඩ ප්‍රා.වි. Type 3 දළුවක්ගොඩ, වලස්මුල්ල.
වීරකැටිය ප්‍රා.වි. Type 3 විරකැටිය. 0472257244
රළුව ප්‍රා.වි. Type 3 මැදමුලන.
ගල්පොත්තයාය ප්‍රා.වි. Type 3 ජුලමිපිටිය.
මිද්දෙණිය ප්‍රා.වි. Type 3 මිද්දෙණිය.
කඳමඩිත්ත ප්‍රා.වි. Type 3 මැදමුලන.
ගගුලන්දෙණිය ශ්‍රී රතනජෝති ප්‍රා.වි. Type 3 කටුවන.
වැලිපිටිය ප්‍රා.වි. Type 3 මිද්දෙණිය .
වාව්ව ප්‍රා.වි. Type 3 මොදරවාන.
ශ්‍රී ධම්මදස්සී ප්‍රා.වි. Type 3 වලස්මුල්ල.
තලහගම්වාඩුව ශ්‍රී රේවත ප්‍රා.වි. Type 3 වලස්මුල්ල.
කටුවන ප්‍රා.වි. Type 3 කටුවන.
රිටිගහයාය ප්‍රා.වි. Type 3 කටුවන.
කිරම ධම්මානන්ද ප්‍රා.වි. Type 3 කිරම.
මොදරවාන ප්‍රා.වි. Type 3 මොදරවාන.
ලුම්බිණි ප්‍රාථමික විද්‍යාලය Type 3 පල්ලේ කන්ද, වලස්මුල්ල. 0473626677
මැදමුලන ප්‍රා.වි. Type 3 මැදමුලන.
ජුලම්පිටිය ධර්මවිජය ප්‍රා.වි. Type 3 ජුලමිපිටිය, වලස්මුල්ල.